වංකගිරියක(අතර මං වෙන පාරක් හොයාගන්න බැරි) මිනිස්සු හිර කරල පරීක්ෂණ කරනව.ඇතුලෙ ඉන්න මිනිස්සු දන්නෙනෑ අතීතෙ තමන් ගැන.යන පාරවල් සොයනව යන්න බෑ සැරින් සැරේ මිනිස්සු ඒකට ගුලකින් එනව.අවසානෙ බාදක මැද්දේ පාර සොයාගෙන යන ගමනක්. FIm 3k vithara collection...