මේ film එක මොකද්ද?

manoj1st

Junior member
  • Nov 17, 2018
    58
    9
    8
    වංකගිරියක(අතර මං වෙන පාරක් හොයාගන්න බැරි) මිනිස්සු හිර කරල පරීක්ෂණ කරනව.ඇතුලෙ ඉන්න මිනිස්සු දන්නෙනෑ අතීතෙ තමන් ගැන.යන පාරවල් සොයනව යන්න බෑ සැරින් සැරේ මිනිස්සු ඒකට ගුලකින් එනව.අවසානෙ ⁣බාදක මැද්දේ පාර සොයාගෙන යන ගමනක්. FIm 3k vithara collection ekak
     
    • Like
    Reactions: Elysium

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    Pop-Culture-Graphics-MOVEI3610-Cube-Movie-Poster-Print%26%2344%3B-27-x-40.jpg
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Film eka The Maze Runner. The Cube kiyanneth meke wagema kathaawak
    tiyena film ekak.




     
    Last edited: