මේ filme එක හොයාගන නැද්ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගාමිණී ෆොන්සේකා කියන්නේ පාර්ලිමේන්තුවේ කථානායක පුටුවේ හිටිය කෙනෙක් කියල දන්නවා නේ

    මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරේ ගාමිණී ෆොන්සේකා ම තමයි මතක විදිහට

    හොඳ නමක් තියෙන්නේ, හරියට මතක නැහැ

    නොමියෙන මිනිස්සු
    ------ Post added on Sep 21, 2022 at 9:04 AM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    දෙමෝදර පාලම

    Demodara-Palama-sri-lanka-Sinhala-film-1565.jpg
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපෝ ඔය පරණ ඒවා බලන්න එපා වෙන්නේ නැද්ද බන්
    TV එකේ ගියපු එකක් බලලා කන, කුනු කුනු ගානවා:growl:
     
    • Sad
    Reactions: Walter White