මේ filme එක හොයාගන නැද්ද
pjgprabath Well-known member Aug 2, 2008 1,118 1,683 113 Sep 21, 2022 #1 Reactions: kinkon, Arumbaya De Almeida, Walter White and 2 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,273 21,156 113 Sep 21, 2022 #2 Penne ne. Reactions: Arumbaya De Almeida, Walter White, pjgprabath and 2 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,295 100,106 113 Sep 21, 2022 #3 @Kalegana ගෙන් අහන්න එපායනෙ Reactions: Arumbaya De Almeida, Walter White, Kalegana and 3 others
hasi_2 Well-known member Aug 8, 2014 2,049 527 113 Sep 21, 2022 #4 Reactions: Walter White, NRTG and pjgprabath
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,112 13,778 113 පෘථිවිය Sep 21, 2022 #5 ගාමිණී ෆොන්සේකා කියන්නේ පාර්ලිමේන්තුවේ කථානායක පුටුවේ හිටිය කෙනෙක් කියල දන්නවා නේ මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරේ ගාමිණී ෆොන්සේකා ම තමයි මතක විදිහට හොඳ නමක් තියෙන්නේ, හරියට මතක නැහැ නොමියෙන මිනිස්සු ------ Post added on Sep 21, 2022 at 9:04 AM Reactions: Arumbaya De Almeida, Walter White, NRTG and 1 other person
ගාමිණී ෆොන්සේකා කියන්නේ පාර්ලිමේන්තුවේ කථානායක පුටුවේ හිටිය කෙනෙක් කියල දන්නවා නේ මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරේ ගාමිණී ෆොන්සේකා ම තමයි මතක විදිහට හොඳ නමක් තියෙන්නේ, හරියට මතක නැහැ නොමියෙන මිනිස්සු ------ Post added on Sep 21, 2022 at 9:04 AM
signshop Well-known member May 30, 2011 12,177 8,890 113 Dubai Sep 21, 2022 #6 දෙමෝදර පාලම Last edited: Sep 21, 2022 Reactions: KrishanL89, Arumbaya De Almeida, Walter White and 2 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Sep 21, 2022 #7 හෙළයෙක් said: @Kalegana ගෙන් අහන්න එපායනෙ Click to expand... ෆිල්ම් වක තිබ්බ, මට නම මතක නැ නේ බන්... Reactions: pjgprabath, Arumbaya De Almeida, NRTG and 2 others
sabhada_api Active member Sep 19, 2022 92 119 43 Sep 21, 2022 #8 නොමියෙන මිනිස්සු ද ? ඒකේ නම් මහින්ද ලොක්කත් ඉන්නවා Reactions: pjgprabath, Arumbaya De Almeida, NRTG and 1 other person
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Sep 21, 2022 #9 සොමී රත්නායක මම ආසම නළුවෙක් Reactions: pjgprabath, Arumbaya De Almeida, Kalegana and 2 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,295 100,106 113 Sep 21, 2022 #10 Kalegana said: ෆිල්ම් වක තිබ්බ, මට නම මතක නැ නේ බන්... Click to expand... dislike onida Reactions: Kalegana, NRTG and Walter White
Walter White Well-known member Nov 20, 2019 43,562 124,792 113 දෙහිවල Sep 21, 2022 #11 චන්ඩියා 2 - දෙමෝදර පාලම Reactions: kinkon, pjgprabath, Arumbaya De Almeida and 3 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Sep 21, 2022 #12 Walter White said: චන්ඩියා 2 - දෙමෝදර පාලම Click to expand... මේ තියෙන්නේ බඩු.. @හෙළයෙක් Reactions: NRTG, pjgprabath, Arumbaya De Almeida and 2 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,295 100,106 113 Sep 21, 2022 #13 Kalegana said: මේ තියෙන්නේ බඩු.. @හෙළයෙක් Click to expand... ela Reactions: NRTG and pjgprabath
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Sep 21, 2022 #14 අපෝ ඔය පරණ ඒවා බලන්න එපා වෙන්නේ නැද්ද බන් TV එකේ ගියපු එකක් බලලා කන, කුනු කුනු ගානවා Reactions: Walter White
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Sep 21, 2022 #15 පුළුවන් කෙනෙක් මේ ෆිලිම් එකේ හොඳ කොපියක් හොයලා දීපංකෝ.... Carl and Bertha 2011 (TV movie) Reactions: kinkon, TCB Rox, NRTG and 3 others
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 21, 2022 #16 බම්ප් Reactions: chirantha19890821, NRTG, Walter White and 1 other person
pjgprabath Well-known member Aug 2, 2008 1,118 1,683 113 Sep 21, 2022 #17 Thanks මචං ලා සුපිරි Reactions: chirantha19890821, NRTG and Walter White
Candid-B Well-known member Apr 25, 2019 34,885 1 60,794 113 Mother Earth Sep 21, 2022 #18 සිංහල ෆිල්ම් වල ගහගන්න කොට බුහා.. බුහා.. බුකුං.. බුකුං.. ගානවා. ඒ සද්ද ඇහෙනකොට මට හිනා යනවා. Reactions: pjgprabath, chirantha19890821, NRTG and 1 other person
KrishanL89 Well-known member Sep 12, 2020 9,254 15,355 113 Sep 21, 2022 #19 Candid-B said: සිංහල ෆිල්ම් වල ගහගන්න කොට බුහා.. බුහා.. බුකුං.. බුකුං.. ගානවා. ඒ සද්ද ඇහෙනකොට මට හිනා යනවා. Click to expand... Reactions: pjgprabath, chirantha19890821, NRTG and 1 other person
Candid-B said: සිංහල ෆිල්ම් වල ගහගන්න කොට බුහා.. බුහා.. බුකුං.. බුකුං.. ගානවා. ඒ සද්ද ඇහෙනකොට මට හිනා යනවා. Click to expand...