මේ Guitar හොඳයිද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මේ තුනෙන් හොඳ කෝකද මචන්...beginner කෙනෙක්ට

    • Yamaha Acoustic Guitar - F 310 : Rs. 19,400
    • Acoustic Guitar : HS-3910 : Rs. 9,750
    • Yamaha C40 Classical Guitar: Rs 17,500
     
    • Like
    Reactions: kinkon

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    නොදනී.​

    picture.php
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඔවා හොද ගිටාර් තමා..එත් ඉතින් ඔයා ගන්න ගිටාර් එක පෞ..එක ගහන්න වෙන්නෙ පොලවෙ නෙ....:dull::sorry:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    HS-3910 “Fcut” එකක් නේ මචං.Lead ගහන්න ආසාවක් තියෙනවනම්, මේක ගන්න එක හොඳයි මට හිතෙන විදිහට.

    “Rhythem” ගහන්න නම් සද්දේ වැඩිම Guitar එක play කරලා බලලා ගන්න. තව ෆ්‍රෙට් බෝර්ඩ් එක ඇඟිලි වලට ලේසිම එක ගන්න.Classical Guitar කියනඑක ඒකට එතරම් වැදගත් නෑ..

    මම Guitarist කෙනෙක් නෙමේ ඒත් සංගීතය ගැන පොඩි දැනුමක් තියෙනවා..මොනවා උනත් Box guitar නම් යමහා තමයි හොඳ.
     
    • Like
    Reactions: CorD SaC

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Bro, this is comparing Apples, Oranges and potatoes

    F310 is an acoustic (steel strings)
    C40 is a flamenco (Nylon strings)
    other one is a f-cut

    The only one suitable here for a beginner is the F310, once you have mastered the chords go for fingering and flamenco if you like with a C40
     
    • Love
    Reactions: CorD SaC

    Gd izuru

    Member
    Mar 31, 2009
    136
    1
    0
    yamaha F310 (Acoustic Guitar) hodaii guitar akakk tone akath hodaii ..
    yamaha C40 (Classical Guitar ) meka beginner kenekuta hodaii. mokada chords purudu weddi angili walata lesi.
     
    • Love
    Reactions: CorD SaC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    මේ තුනෙන් හොඳ කෝකද මචන්...beginner කෙනෙක්ට

    • Yamaha Acoustic Guitar - F 310 : Rs. 19,400
    • Acoustic Guitar : HS-3910 : Rs. 9,750
    • Yamaha C40 Classical Guitar: Rs 17,500

    puluwanm sir kenek gawata gin igenaganna ,etkota eyat ekkma gin hoda ekak torala ganna puluwan
    f310 hodai hoda brand godak tiye tawa .ewa ganan wadi
    mulin agili ridei hariyata gahanna ba .atharinna epa digtama purudu wenne.youtube eke sindu gahana video balala punch eka puruduwenna 👍good luck
     
    • Love
    Reactions: CorD SaC

    rayank

    Junior member
  • Aug 25, 2011
    63
    3
    8
    Western province
    මේ තුනෙන් හොඳ කෝකද මචන්...beginner කෙනෙක්ට

    • Yamaha Acoustic Guitar - F 310 : Rs. 19,400
    • Acoustic Guitar : HS-3910 : Rs. 9,750
    • Yamaha C40 Classical Guitar: Rs 17,500


    Machan,

    Yamaha F 310 is good for beginner & music lovers whose are playing as a hobby. I bought one in 2012 as a starter. still im playing this.
    Good Luck.
     
    • Love
    Reactions: CorD SaC