මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

:rofl:උබ ඉන්න ඒරියා එකක් නෑනේ, ඒකයි ඉතින් ලගපාත තියෙන ඒවා දැම්මේ:dull:
තව පිලියන්දල, හොරන එහෙම තිය්නෙවා. නම් මතක නැ

කොළබ අවට තැනක් කියපන්කෝ
බම්බලපිටිය කොල්ලුපිටිය මරදාන බොරැල්ල කුරුදුවත්ත වගේ
 
Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    පලවෙනි හරස් වීදියේ ඉස්සරහට යනකොට වම් අත පැත්තේ unitech
    දකුනු අත micro පැත්තේ නො 66 වගේ මතක
    නො 88 කියන්නෙ අතුල බිල්ඩින් එක , දකුනු අත පැත්තේ රතු පාට බොඩ් එකක් ඇති ඒකේ උඩට යන්න, ගිහින් අනුර එකේ බල්න්න පඩි පෙලින් දකුනට හැරෙන්න

    :yes::yes::yes:
    88 thiyenna one aniwa.
    athule godak shop thiyenawa. balapan ubata hambei.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    Podi Silva - පොඩි සිල්වා;20883025 said:
    ඊට වඩා එනවා බන්
    මොකද්ද බන් Vcc කියන එකේ තෙරුම

    Heat Sink තිබේ ඒත් රත් වෙනවා ගොඩක්

    Vcc kiyanne IC power supply pin eka.
    9v wadiyen enawa kiyanne power supply paththe aulak thiyenawa. Eka hadanne nathuwa IC eka dala wadak nathi wei.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;20883010 said:
    ඕක තිවුන එකක් Repaire කරන්න බන්
    Microlab Subwoofer එකක් M-100
    Sub එක වැඩ
    Tweeter වල තමා අවුල
    කලින් තිවුනේ CD8227GP IC එක
    එක සැරේට වැඩ නොකර ගියා
    ඊට පස්සේ Current Pass කරන Jumper එකක් කැඩිලා Corrode වෙලා තිබිලා ඒක දැම්මම On වුනා
    ඒත් Tweeter වලින් එන සද්දේ නිකන් Headphone එකකින් එන සද්දේ වගේ අඩුයි
    ඇහෙන්නෙම නෑ වගේ
    හැබැයි Sub එකනම් වැඩ

    ඊට පස්සේ IC එක මාරු කරලා TA8227 දැම්මා තිවුන එක හොයාගන්න බැරි වුන නිසා

    එතකොට තමා IC එක රත් වෙන ගමන් හම් එක එන්න ගත්තේ

    මචන් මට පේන විදියට පවර් රෙගියුලේශන් වල අවුලක් වගේ
    IC එකේ Supply Voltage එක කීයද කියල බලපන් ඒ කියන්නෙ PIN 12(+) සහ PIN 4(-) අතර වෝල්ටේජ් එක, ඒක 9v වෙන්න ඕන එතනට 14ක් එනවා නම් IC එක රීප්ලේස් කරලා වැඩක් නැහැ ඒක හදන්න ඕන

    මෙහෙම සීන් එකකුත් තියනවා
    TA8227P - http://www.e-ele.net/DataSheet/TA8227P.pdf
    CD8227GP - http://www.datasheet4u.com/pdf/CD8227GP-pdf/728757

    මේ දෙක බැලුවම TA IC එකේ VCC රේටින් එක 20V ඒ කියන්නෙ 14V වලදිත් අවුලක් නැතිව වැඩ කරාවි
    ඒත් CD ICඑකේ වෝල්ටේජ් රේටින් නැහැ ඔය ඩේටා ශීට් දෙකේම තියනවා ඒ ඒ පින් වල තියෙන්න ඕන වෝල්ටේජ් එක ඒවා මැනල බලපන් කොහෙද අවල කියලා

    ඒ අනුව හරියටම අවුල තියන තැන හොයලා හදන්න ඕන එහෙම නැතිව IC එක රීප්ලේස් කරලා හරියන්නෙ නැහැ

    පුලුවන් නම් සර්කිට් එකේ ෆොටෝ එකක් දාපන් පොඩ්ඩක් බලලා කියන්නම්
     
    • Like
    Reactions: allrights

    Circuit එක දැන් නම් නෑ මචන්
    නෑ මචන් ඔක්කොම අවුලක් නෑ
    IC එකේ වෙනස තමා තියෙන්නේ
    9v Current එක දුන්නත් අවුල තියෙනවා
    Power එකත් මදි 9v දුන්නම
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ebay එකේ ගාන වැඩියි කිව්වට එක IC එකක් 120/= වගේනෙ බන් වෙන්නෙ. මේ ගානට IC දෙකක් හම්බ වෙනව !
    http://www.ebay.com/itm/2pcs-CD8227...994956?hash=item3a89711dcc:g:0FoAAOxyUrZSwPny
    ඕක හොයා හොය ඇවිදින්න යන බස් කුලියයි වෙලාවයි එක්ක ගත්තම ebay ලාබ නැද්ද බං ?
     
    මෙහෙමනේ බන්
    ඕක Last Option එකට දාල තියෙන්නේ

    Paypal Account Ebay Transaction කරන එකෙක්ට කියලා ඕක කරගන්න ඕන
    උන්ගේ පකුන් බලන්න ගියාම ඕක හදා ගන්න හිතෙනවා

    ඒක නිසා Ebay එකෙන් ගෙන්නන එක පොඩ්ඩක් කරන්න අමාරු වැඩක්