උබ ඉන්න ඒරියා එකක් නෑනේ, ඒකයි ඉතින් ලගපාත තියෙන ඒවා දැම්මේ
තව පිලියන්දල, හොරන එහෙම තිය්නෙවා. නම් මතක නැ
කොළබ අවට තැනක් කියපන්කෝ
බම්බලපිටිය කොල්ලුපිටිය මරදාන බොරැල්ල කුරුදුවත්ත වගේ
උබ ඉන්න ඒරියා එකක් නෑනේ, ඒකයි ඉතින් ලගපාත තියෙන ඒවා දැම්මේ
තව පිලියන්දල, හොරන එහෙම තිය්නෙවා. නම් මතක නැ
පලවෙනි හරස් වීදියේ ඉස්සරහට යනකොට වම් අත පැත්තේ unitech
දකුනු අත micro පැත්තේ නො 66 වගේ මතක
නො 88 කියන්නෙ අතුල බිල්ඩින් එක , දකුනු අත පැත්තේ රතු පාට බොඩ් එකක් ඇති ඒකේ උඩට යන්න, ගිහින් අනුර එකේ බල්න්න පඩි පෙලින් දකුනට හැරෙන්න



88 thiyenna one aniwa.
athule godak shop thiyenawa. balapan ubata hambei.
Podi Silva - පොඩි සිල්වා;20883025 said:ඊට වඩා එනවා බන්
මොකද්ද බන් Vcc කියන එකේ තෙරුම
Heat Sink තිබේ ඒත් රත් වෙනවා ගොඩක්
Podi Silva - පොඩි සිල්වා;20883010 said:ඕක තිවුන එකක් Repaire කරන්න බන්
Microlab Subwoofer එකක් M-100
Sub එක වැඩ
Tweeter වල තමා අවුල
කලින් තිවුනේ CD8227GP IC එක
එක සැරේට වැඩ නොකර ගියා
ඊට පස්සේ Current Pass කරන Jumper එකක් කැඩිලා Corrode වෙලා තිබිලා ඒක දැම්මම On වුනා
ඒත් Tweeter වලින් එන සද්දේ නිකන් Headphone එකකින් එන සද්දේ වගේ අඩුයි
ඇහෙන්නෙම නෑ වගේ
හැබැයි Sub එකනම් වැඩ
ඊට පස්සේ IC එක මාරු කරලා TA8227 දැම්මා තිවුන එක හොයාගන්න බැරි වුන නිසා
එතකොට තමා IC එක රත් වෙන ගමන් හම් එක එන්න ගත්තේ
මචන් මට පේන විදියට පවර් රෙගියුලේශන් වල අවුලක් වගේ
IC එකේ Supply Voltage එක කීයද කියල බලපන් ඒ කියන්නෙ PIN 12(+) සහ PIN 4(-) අතර වෝල්ටේජ් එක, ඒක 9v වෙන්න ඕන එතනට 14ක් එනවා නම් IC එක රීප්ලේස් කරලා වැඩක් නැහැ ඒක හදන්න ඕන
මෙහෙම සීන් එකකුත් තියනවා
TA8227P - http://www.e-ele.net/DataSheet/TA8227P.pdf
CD8227GP - http://www.datasheet4u.com/pdf/CD8227GP-pdf/728757
මේ දෙක බැලුවම TA IC එකේ VCC රේටින් එක 20V ඒ කියන්නෙ 14V වලදිත් අවුලක් නැතිව වැඩ කරාවි
ඒත් CD ICඑකේ වෝල්ටේජ් රේටින් නැහැ ඔය ඩේටා ශීට් දෙකේම තියනවා ඒ ඒ පින් වල තියෙන්න ඕන වෝල්ටේජ් එක ඒවා මැනල බලපන් කොහෙද අවල කියලා
ඒ අනුව හරියටම අවුල තියන තැන හොයලා හදන්න ඕන එහෙම නැතිව IC එක රීප්ලේස් කරලා හරියන්නෙ නැහැ
පුලුවන් නම් සර්කිට් එකේ ෆොටෝ එකක් දාපන් පොඩ්ඩක් බලලා කියන්නම්
Vcc kiyanne IC power supply pin eka.
9v wadiyen enawa kiyanne power supply paththe aulak thiyenawa. Eka hadanne nathuwa IC eka dala wadak nathi wei.
ebay එකේ ගාන වැඩියි කිව්වට එක IC එකක් 120/= වගේනෙ බන් වෙන්නෙ. මේ ගානට IC දෙකක් හම්බ වෙනව !
http://www.ebay.com/itm/2pcs-CD8227...994956?hash=item3a89711dcc:g:0FoAAOxyUrZSwPny
ඕක හොයා හොය ඇවිදින්න යන බස් කුලියයි වෙලාවයි එක්ක ගත්තම ebay ලාබ නැද්ද බං ?