මේ ice cream එක මොකක්ද කියපන්කෝ 🍦 ..

Feelix

Active member
  • Mar 6, 2023
    60
    117
    33
    මේ ice cream corn එකක් හම්බුනා බන් දන්සලක.. සුදු පාට කවරෙක දාලා තිබ්බේ ice cream, vanila ice cream එකක් සුදු පාටයි ඒක , normally නැත්නම් කහ පාටක් නේ vanila එක..පට්ට රහයි , ඒවගේම හොදට කිරි රහකුත් තිබ්බා.. 4l ලොකු bag එකක තිබ්බේ දැක්ක විදියට "scoope ice cream " ද කොහෙද බන් ගහලා තිබ්බේ හෙව්වා හම්බුනේ නෑ.. අපිට normally හම්බවෙන ice cream brand එකක් නෙමෙයි...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මේ ice cream corn එකක් හම්බුනා බන් දන්සලක.. සුදු පාට කවරෙක දාලා තිබ්බේ ice cream, vanila ice cream එකක් සුදු පාටයි normally කහ පාටක් නේ ඒක..පට්ට රහයි , ඒවගේම හොදට කිරි රහකුත් තිබ්බා.. 4l ලොකු bag එකක තිබ්බේ දැක්ක විදියට "scoope ice cream " ද කොහෙද බන් ගහලා තිබ්බේ හෙව්වා හම්බුනේ නෑ.. අපිට normally හම්බවෙන ice cream brand එකක් නෙමෙයි...
    කහ පාට කාගිල්ස් නේ? Highland සුදු පාටයි
     
    • Like
    Reactions: B.Chat and NRTG

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    පැලවත්තත් තියෙනව තියෙනවා එකත් කහපාටයි, 8L 1600යි ගානක්.
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    VANILA-ice-cream-4l-bag.png
     
    • Like
    Reactions: B.Chat and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    මේවා නුවර ගන්න තැනක් තියෙනවා ද? කාලා බලන්න ආසයි
     
    • Like
    Reactions: NRTG