මේ job offers real ද යාලු..

Tharusha_Peiriss

Well-known member
  • නිකන් fake වගේ මටනන්හි තින්නෙ, කරන්න ඉන්න course එකට සල්ලි හොයාගන්න job එකක් වත් යන්න බැලුවෙ මේවානන් fake ද බම්...
    Screenshot_20221212-184008_YouTube.png
    Screenshot_20221212-183959_YouTube.png
    Screenshot_20221212-183942_YouTube.png
    Screenshot_20221212-183954_YouTube.png


    Call කරලානම් බැලුවෙ නෑ
    මෙච්චර පුරප්පාඩු තියෙනවද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa 3rd party contact ganna company traiing kiyala weda tika target ekata iwara karala mail company ekata denawa. uba giyoth marawala weda aran ita passe salakanne nethuwa ubata job eka epa karawala yana situation ekata genawa. ita passe apahu taining kiyala thawa set ekak gannawa
     

    Tharusha_Peiriss

    Well-known member
  • JOB ATHI .oya kiyana padiyata nam na eka sure,ubata 1500 k vage gewanna vei okunta
    ඇයී 1500ක්

    owa 3rd party contact ganna company traiing kiyala weda tika target ekata iwara karala mail company ekata denawa. uba giyoth marawala weda aran ita passe salakanne nethuwa ubata job eka epa karawala yana situation ekata genawa. ita passe apahu taining kiyala thawa set ekak gannawa
    පඩි දෙනවද ඔහොම
     

    Sen-lu

    Well-known member
  • ඔය කින විදියට පඩි දෙනවනම් යනවා confirm කරගන්න විදියක් නෑනෙ
    ඕව බොරු බං. උඹෙන් ගානක් ගලවාගෙන මොකක්හරි වැඩක් නැති ලබ්බකටද තල්ලු කරයි අපි පත්තරේ ඇඩ් දැම්මම ඒව බලාගෙන කොල්ලො එවනව මාස ගානකට පස්සෙත් . කුරුණෑගල පැත්තෙ ලබ්බකින් අපේ එකටත් එවනව එක එකාව පව් උං දෙන්න ජොබ්ස් ඇත්තෙත් නෑ හරවලා යවනව ඉතින්.

    කහන සල්ලි නැත්නම් ඩිරෙක්ට් ඇප්ලයි කරපං.
     

    Tharusha_Peiriss

    Well-known member
  • :confused: Youtube eknda bn ubala job hoyanne?
    නෑ මං Internet එක පීර පීර ඉන්නකොට තමා ඔය channel එක හම්බුනේ

    ඉතින් මේකෙ ලෝකෙ කාලා වතුර බීපු අයනෙ ඉන්නෙ ඒයාලගෙන් අහලා බැලුවෙ මොනාද කියලා