මේ Laptop එකේ Game ගහන්න පුලුවන්ද
මේකෙ ගේම් ගහන්න පුලුවන්ද?
තියෙන Laptop එක අයියගෙ.
ඌ Game දාන්න දෙන්නෙ නැහැ මේකට.
ඉතිං ඌ මට එකක් අරන් දනේනං කිව්වා.
මේක හොදයිද Game ගහන්න?
ගොඩක් ලොකු ගණන් ඒවා ගන්නත් බෑ
බුවා පව්
මන්න මේක තමයි නම
Inspiron 15 5000 Series
අලුත් එකක් කීවා
මේකෙ ගේම් ගහන්න පුලුවන්ද?
තියෙන Laptop එක අයියගෙ.
ඌ Game දාන්න දෙන්නෙ නැහැ මේකට.

ඉතිං ඌ මට එකක් අරන් දනේනං කිව්වා.

මේක හොදයිද Game ගහන්න?

ගොඩක් ලොකු ගණන් ඒවා ගන්නත් බෑ
බුවා පව්

මන්න මේක තමයි නම
Inspiron 15 5000 Series
අලුත් එකක් කීවා


