මේ Laptop එකේ Game ගහන්න පුලුවන්ද

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මේ Laptop එකේ Game ගහන්න පුලුවන්ද

මේකෙ ගේම් ගහන්න පුලුවන්ද?
තියෙන Laptop එක අයියගෙ.
ඌ Game දාන්න දෙන්නෙ නැහැ මේකට. :growl:
ඉතිං ඌ මට එකක් අරන් දනේනං කිව්වා. :cool:
මේක හොදයිද Game ගහන්න? :(
ගොඩක් ලොකු ගණන් ඒවා ගන්නත් බෑ
බුවා පව් :(

මන්න මේක තමයි නම
Inspiron 15 5000 Series
අලුත් එකක් කීවා :dull:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    avatar547537_1.gif
    avatar547537_1.gif
    avatar547537_1.gif
    avatar547537_1.gif

    උඹගෙ අයියගෙ නම ඇම්. ජයනාතද..? :eek:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ලොකු ගේම්ස් ගහද්දී සාමාන්‍ය ලැප්ටොප් රත් වෙනවනෙ බන්..ගේම්ස් ගහන්නම නම් ඩෙස්ක්ටොප් එකක් ගනින්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද ඒ
    නෑ එයාගෙ නම ලහිරු :)
    එල එල.. උඹගෙ ෆේස්කට් එක තියෙන උඩ පැන පැන ඉන්න බුවෙක් හිටියා එළකිරියෙ ජයනාත කියලා.. මං හිතුවෙ උගේ මල්ලි කියලා උඹ..:(
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    මේකෙ ගේම් ගහන්න පුලුවන්ද?
    තියෙන Laptop එක අයියගෙ.
    ඌ Game දාන්න දෙන්නෙ නැහැ මේකට. :growl:
    ඉතිං ඌ මට එකක් අරන් දනේනං කිව්වා. :cool:
    මේක හොදයිද Game ගහන්න? :(
    ගොඩක් ලොකු ගණන් ඒවා ගන්නත් බෑ
    බුවා පව් :(

    මන්න මේක තමයි නම
    Inspiron 15 5000 Series
    අලුත් එකක් කීවා :dull:

    Dell 5558 - i7 5500 / 8GB / 1TB / 4GB VGA / 15.6" / DOS - Price eka one kattiya PM karanna .... Genuine Dell Two Years Warranty ekath ekka ...