Questions මේ location එක කොහෙද?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    මේ Location එක (ගෙදර) තියෙන තැන හරියටම දන්න කෙනෙක් ඉන්නවද?





    6SsH6h7.jpeg


    Up
    ------ Post added on Jan 25, 2025 at 3:46 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඔය කතාව ලියපු එකා ඉස්සර මාත් එක්ක ෆොරෙක්ස් කරන්න ඉගෙනගත්තා. එක එක ගෘප් වල හිටියා.

    ටියුෂන් කාරයෙක්ගේ ගෙයක් වෙන්ටෑ..


    zO421Lj.png




    මම එක පාරක් හොයාගත්තා ඉසුරු යෝගය කතාව කරපු ගෙවල් දෙක. දුම්මලසුරිය පැත්තේ තියෙන්නේ ඒ ගෙවල් දෙක.
    ------ Post added on Jan 25, 2025 at 4:37 PM