Lankawe market ekata machan danne4th one for sure bcoz it looks complete
Others can be good if the country is asian which goes with their native language/alphebet
4 hodai eth M eke issaraha tahwa tikak hadanna oni.Chutney/ jam වගේ business එකට branding kit එකක් හදනව. බෝතල් පියනෙ අලවන්නත් එක මේ logo වලින් හොඳයි කියල හිතෙන එක මොකක්ද?
දැක්ක ගමන් mnd කියන අකුරු තුන ඔළුවට යන්නත් ඕනෙ.
![]()
![]()
Eke d eka thawa poddwk dik karala gannada3 තමයි. MND පැහැදිළිව පේන්නෙ ඒකෙ. අනික simple.
3 select kala machan. ends curve karanna kiyanne m n wala palleha thudu thiyana ewa m wala wam patte dik wechcha kaalle aggissa wage curve karana ekada kiwwe4
ends curve karanam hodai