Ow brand eka hodailu.Meke review ehemath hodai. Boru ewada danne na habai. Anika Meka budget model ekak ne. Ekai wadebrand eka hondayi badu original da danna.
එහෙම සීන් එකක් දන්නේ නෑ. හොයලා බලන්න ඕනUSB JACK tiyena ewa ney da hodayi kiyanne
Thanks broHodai Oka thama Mage starter eka
Thanks broඕකෙම pro එක ගන්න, noise අඩුයි ඒකේ
සමහර විට පෙලක් අලුත් ලැප් වල mic in එකක් නැ. මගේ ලැප් එකෙත් නැ. Headphone out එක විතරයි තියෙන්නේ. එහෙම උනොත් වැඩක් කරන්න වෙන්නේ නැ. මාත් අලුතින් ගත්තා හොද headphone එකක් මන් හිතුවේ එකේ mic එක වැඩ නැ කියලා. පස්සේ තමා දැනගත්තේ ලැප් එකේ අවුල කියලා.USB JACK tiyena ewa ney da hodayi kiyanne

ලැප් එකේ setting හදලා headphone in එකට mic එක දෙන්න පුළුවන් දන්න විධියට. ඒත් noise වැඩී PC එකට වඩා. සාර්ථක නෑ ඉතින්සමහර විට පෙලක් අලුත් ලැප් වල mic in එකක් නැ. මගේ ලැප් එකෙත් නැ. Headphone out එක විතරයි තියෙන්නේ. එහෙම උනොත් වැඩක් කරන්න වෙන්නේ නැ. මාත් අලුතින් ගත්තා හොද headphone එකක් මන් හිතුවේ එකේ mic එක වැඩ නැ කියලා. පස්සේ තමා දැනගත්තේ ලැප් එකේ අවුල කියලා.![]()
Sure නෑ. සමහරු කියනවා daraz එකේ තියෙන ඒව original නෙවෙයි කියලා. ඔයිට වඩා පොඩ්ඩක් වැඩි ගාණට cameraLK එකේ තියෙන්නේ. එකත් original ද sure නෑ හැබැයිboya hondayi. eth oka originalda?