මේ mic එක හොඳයි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මේ mic පාවිච්චි කරලා තියෙන අය ඉන්නවා ද? තත්වේ කොහොම ද?


    Screenshot_20230617-140930.png
     
    • Like
    Reactions: kinkon and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    brand eka hondayi badu original da danna.
    Ow brand eka hodailu.Meke review ehemath hodai. Boru ewada danne na habai. Anika Meka budget model ekak ne. Ekai wade

    USB JACK tiyena ewa ney da hodayi kiyanne
    එහෙම සීන් එකක් දන්නේ නෑ. හොයලා බලන්න ඕන
    ------ Post added on Jun 17, 2023 at 3:01 PM
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,107
    113
    🤍
    up

    මටත් මයික් එක ගන්නකම් මාර ඇම්මක් තිබ්බේ වොයිස් ඕවර් කරන්න... දැන් ඒ ඇම්ම ඇඩු වෙලා...ආයේ පටන්ගන්න ඕන
    ------ Post added on Jun 17, 2023 at 4:01 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and B.Chat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    USB JACK tiyena ewa ney da hodayi kiyanne
    සමහර විට පෙලක් අලුත් ලැප් වල mic in එකක් නැ. මගේ ලැප් එකෙත් නැ. Headphone out එක විතරයි තියෙන්නේ. එහෙම උනොත් වැඩක් කරන්න වෙන්නේ නැ. මාත් අලුතින් ගත්තා හොද headphone එකක් මන් හිතුවේ එකේ mic එක වැඩ නැ කියලා. පස්සේ තමා දැනගත්තේ ලැප් එකේ අවුල කියලා. :lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    සමහර විට පෙලක් අලුත් ලැප් වල mic in එකක් නැ. මගේ ලැප් එකෙත් නැ. Headphone out එක විතරයි තියෙන්නේ. එහෙම උනොත් වැඩක් කරන්න වෙන්නේ නැ. මාත් අලුතින් ගත්තා හොද headphone එකක් මන් හිතුවේ එකේ mic එක වැඩ නැ කියලා. පස්සේ තමා දැනගත්තේ ලැප් එකේ අවුල කියලා. :lol:
    ලැප් එකේ setting හදලා headphone in එකට mic එක දෙන්න පුළුවන් දන්න විධියට. ඒත් noise වැඩී PC එකට වඩා. සාර්ථක නෑ ඉතින්

    boya hondayi. eth oka originalda?
    Sure නෑ. සමහරු කියනවා daraz එකේ තියෙන ඒව original නෙවෙයි කියලා. ඔයිට වඩා පොඩ්ඩක් වැඩි ගාණට cameraLK එකේ තියෙන්නේ. එකත් original ද sure නෑ හැබැයි
    ------ Post added on Jun 17, 2023 at 8:38 PM
     
    • Like
    Reactions: Amith0424 and NRTG