අපේ මොළේ තනිකරම දුවන්නේ බඩේ ක්‍රියාකාරිත්වය උඩ - සෙම නරක් වෙන්නෙ ගොඩක් වෙලාවට හිස් කබලෙ උගුර හෝ නහය හෝ පෙනහළු වලයි - ඕවාගේ නරක සෙම හිර වුණාම බඩයි මොළයයි අතරෙ තියෙන සම්බන්ධය බිඳ වැටෙනවා. එතකොට මොළෙ අවුල් යනවා -Appu bro,
Monada oya dena services ?
Oya eka thenaka daala thiyenawa dakka sema narak wunama a nisa kana kema wala raha danenne nathuwa anga hora wela ape oluwa hariyata weda nokara pissu natana case ekak.
Eka gena wistharayak denna puluwanda ?
සිංහල වෙදකමේ මානසික රෝග වලදි ඔළුවට ඉසකුඩිච්චි තෙල් වලට අමතර ව බඩ සුද්ද කොරන්න වෙදකම් කොරන්නෙ ඒකනේ. ඒකෙන් හරි ඉක්මනින් හොඳ ප්‍රතිපල ලැබෙනවා.
ඇඟවල් මිරිකන්නෙ අපි නෙවෙයි ඉන්දියාවෙ මඟුල් ඉගෙනගත්තු එවුන්