මේ Mokup එක හොයල දෙන්න

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ Mokup එක හොයල දෙන්න පුළුවන්ද
    හැම තැනම හෙව්වා
    3D වෙන්න ඕනේ
    Silver තියෙන්න ඕනේ

    WhatsApp Image 2022-09-08 at 11.30.04 AM.jpeg

    WhatsApp Image 2022-09-08 at 11.30.03 AM.jpeg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,414
    113
    Ado eka nam patta. Tiyena ekek meke dapanko

    පුලුවන් නම් ඕක ඉතින් හදාගන්න.
    Puluwan nam tutorial ekak share karapanko mcn.
    MN kalekata kalin try Kala. Video eka koloppan nisa ath ariya mcn.
    ------ Post added on Sep 9, 2022 at 10:15 AM
     
    • Like
    Reactions: nrjayasinghe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    Ado eka nam patta. Tiyena ekek meke dapanko

    Puluwan nam tutorial ekak share karapanko mcn.
    MN kalekata kalin try Kala. Video eka koloppan nisa ath ariya mcn.
    ------ Post added on Sep 9, 2022 at 10:15 AM
    මේවගේ top එකයි , depth (3d) එකයි shadow එකයි වෙන වෙනම හදන්න එකම smart obect එකක් පාවිච්චි කරල.

    අන්තිමටම surface එකට ගැලපෙන්න distort කරල හරියට 3d එකයි shadow එකයි place කරන්න distort angle එකට ගැලපෙන්න.

    දැන් smart object එකට කැමති ලෝගෝ එකක් දැම්මම ඔක්කොම වෙනස් වෙන්ව.

    • Like
    Reactions: nrjayasinghe

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,414
    113
    මේවගේ top එකයි , depth (3d) එකයි shadow එකයි වෙන වෙනම හදන්න එකම smart obect එකක් පාවිච්චි කරල.

    අන්තිමටම surface එකට ගැලපෙන්න distort කරල හරියට 3d එකයි shadow එකයි place කරන්න distort angle එකට ගැලපෙන්න.

    දැන් smart object එකට කැමති ලෝගෝ එකක් දැම්මම ඔක්කොම වෙනස් වෙන්ව.

    තැන්ක්ස් මචං
    දැන් ගෙදර ආවේ
    අනිවා ට්‍රයි එකක් දෙන්නම්