මේ monitor වලින් කෝකද ගන්නේ

vj3661

Member
Dec 28, 2008
4
2
3
ලැප්ටොප් එක IPS හින්ද දැන් පරණ monitor (22 Samsung LED S220A300B(8years ) බලන්න ටිකක් අමාරුයි. ගන්න බැලුවේ එකක්. හිතාගන්න අමාරුයි මොකද්ද ගන්නේ කියල.

දවසට 8hrs හෝ වැඩිපුර use කරනව ( Links only works with SLT it seems )

Asus
https://www.barclays.lk/itemdesc.asp?ic=LMOA2532&eq=&Tp=
මේක Rotate කරන්න පුළුවන් .
https://www.barclays.lk/itemdesc.asp?ic=LMOA1678&eq=&Tp=

Dell
https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD9600&eq=&Tp=
https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD7186&eq=&Tp=
https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD6072&eq=&Tp=

Samsung
https://www.barclays.lk/itemdesc.asp?ic=LMOS1718&eq=&Tp=

HP
https://www.barclays.lk/itemdesc.asp?ic=LMOH5124&eq=&Tp=
 
Last edited:
  • Like
Reactions: The Kingslayer

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ link ලෝඩ් කරන්න බෑ this site can't be reached, ලේසිම විදිහ මේවා වල specs දාල ටේබල් එකක් හදල පොස්ට් කරා නම් මොකක් හරි කියන්න තිබුන, කවුරුවත් ඔය ලින්ක්ස් ක්ලික් කර කර ඔබතුමාට ගැලපෙන මොනිටර් එකක් හොයල දෙවි කියල හිතන්න ටිකක් අමාරුයි.

    මම ළඟකදී මොනිටර් එකක් ගත්තා, මිල අධික එකක් නෙවේ, 12900කට AOC මොනිටර් එකක්, රොටේට් කරන්න බැහැ, මොඩෙල් එක e970sw මගේ වැඩ වලට ප්‍රමාණවත්.
     

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    මගේ දෙල් නෙමේ Dell IPS එකක් තියෙන්නේ.Colors නම් හොදයි.ගන්නකොට mat screen එකක් ගනින් බන්.මගේ එක shine එක නිසා එලිය වැටුනම ඇස් වලට අමාරුයි.
     
    • Like
    Reactions: vj3661

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    kohenda mchn athe? nanotec eke baluwa oka out of stock..Asus IPS ekak ganna baluwe with Eyecare only 24k 23 inch
    Nantek thamayi Machan. September muladi aluth stock eka apu gaman gaththe. Dan iwara nan ithin thawa kochchara kal yawida danna. Maath maasa 3kata wada balan hitiya stock enakan. Monitor eka hondai. Stand eka superb. Kiyanna waradak na
     
    • Like
    Reactions: NRTG and vj3661

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    1603623062351.png