මොනිටර්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොම්පුටර් මොනිටර් එකක් ගන්න ඕනේ යාලු
    ලොකු වැඩකට නෙමේ සුම් වගේ පොඩි දෙකට ඔන්ලයින් ගන්න හොද ප්ලේස් ටිකක් කියනවාද ?
    (වයබ වගේ ඩිලීවර කරන තැනක් වෙන්න ඕනේ )

    දැනට බැලුවේ





    මේ තුනෙන් මොකද්ද හොද වගකීම හොද වෙන්නේ ඕනේ පොඩි එකෙක්ගේ පාවිච්ච්චියට හරියන එකක් වෙන්නේ ඕනේ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඩෙල් එකක් ඔෆිස් එකේ තියෙන්නේ. අවුලක් නැහැ මට නං
     
    • Like
    Reactions: Darkseid

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මගේ නම් තියෙන්නෙ LG.(made in korea).දැන් අවුරුදු 11ක් වෙනවා.තාම ඵළටම වැඩ.
     
    • Like
    Reactions: Darkseid