මොනිටර්ස් වල ගනන් බන්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔෆිස් එකෙන් දෙන්නෙත් නැහැ මොනිටර් එකක්. ඉල්ලුවාම කියනවා ලොකු එකක් දෙන්න බෑ 17 inches එකක් දෙන්නම් කියලා. උන්ට බම්බු ගහගන්න කියලා තමන්ට එකක් ගන්න කියාම ඒවගෙ ගනන් බලපන්කො. අහන අහන දේ ගනන්.
    හෙනම නෝන්ඩිය
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    owa monitor walata witharak neme ban hama ekakatama adalayi. dan $ rate eka hondata thiyena nisa enna ennama badu ganan yanawa.
    karanna deyak naa. issarahata rate $ nathi nisa monawath genwanna wenne na. rata palanaya karana un naya aragenama dan rata goda ganna bari mattamatama awilla inne. ratata $ enneth nane. ane manda meken kohoma goda ennada kiyala
     
    • Like
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    koheda bn $100 ta 27' dell/LG ewa ganna tiyenne? :unsure:
    මෙහෙ නෙමේ රාලහාමියෝ ඇමරිකාවේ ඕන තරම් බඩු තියේ ඕපන් බොක්ස් කොහේ ගේන්න ද දැන් 3-4ක් මිස් උනා අපරාදේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මම 33ට ගත්ත එක දැන් 47යි. වෙලාවට ඒ කාලේ ගත්තේ. හැබැයි ඊටත් කලින් තිබ්බේ 27ද කොහෙද.
     
    • Sad
    Reactions: Zeuz

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අනේ මන්ද බන්.ලැපක් ගන්න මාන බල බල ඉන්නව කෙරි ගනන්.තව අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න බලන් ඕනෙ ගන්න. lenovo legion 5 එක මෙහේ ලක්ශ 5 කට කිට්ටුයි.
    Amazon එකෙන් ලක්ශ 2.50 ට අඩුවෙන් ගන්න පුලුවන්.මොක කරන්නත් ඩොලර් නෑ. 😕
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ මන්ද බන්.ලැපක් ගන්න මාන බල බල ඉන්නව කෙරි ගනන්.තව අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න බලන් ඕනෙ ගන්න. lenovo legion 5 එක මෙහේ ලක්ශ 5 කට කිට්ටුයි.
    Amazon එකෙන් ලක්ශ 2.50 ට අඩුවෙන් ගන්න පුලුවන්.මොක කරන්නත් ඩොලර් නෑ. 😕
    sathiyata 100$ 200$ gane amazon gift card ganin lapa ganna gaana set wenakan :P
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මෙහෙ නෙමේ රාලහාමියෝ ඇමරිකාවේ ඕන තරම් බඩු තියේ ඕපන් බොක්ස් කොහේ ගේන්න ද දැන් 3-4ක් මිස් උනා අපරාදේ
    ah open box kiyala kiyapan. yako man hituwe brand new kiyala. tiyenawanana mamath gannawane.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හදිසියක් නැත්තන් EMS/DHL කරලා එකක් එවන්න පුළුවන්. එත් ඉතින් දැන් රුපියලේ අගයත් එක්ක ලොකු වෙනසක් තියෙයිද නම් දන්නේ නෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මචං මේක බලපන්. මේකේ තියෙනවා උඹ, මම ගෝඨාට චන්දේ දෙන්න ඕනේ අැයි කියලා. කොහේ හරි තැනක තියෙන්න පුළුවන් මිල වැඩි වීමක් ගැනත්
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මචං මේකත් බලපන්. මේකේ තියෙනවා උඹ, මම ගෝඨාට චන්දේ දුන්නට පස්සේ මොකද වෙන්නේ කියලා. උඩ එකේ තිබ්බේ නැත්නම් අනිවා මේකේ කොහෙ හරි තැනක තියෙන්න පුළුවන් මිල වැඩි වීමක් ගැනත්
    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    මේක දාපු @Pathfinder_A2Z කියන හාදයා නම් මේ වෙනකොට බොහෝ විට කැනඩාවේ හොස්පිටල් බෙඩ් එකක වෙන්න පුළුවන් මැසින් එකක් ආධාරයෙන් හුස්ම ගන්නේ මේකේ උන්ගේ වස් වැදිලා. ඒත් උඹට මේකෙන් උත්තරයක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මේ බලපන්කො මොනිටර්ස් වලට වෙලා තියෙන දේ.... මම මාස 6කට කලින් බැලුවා මේ Dell 27 FHD S2721HN මොනිටර් එක Barclays ලගෙ 37යි ගානකට තිබ්බෙ, දැන් කෙලින්ම 65ක් බන්.

    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD5555&eq=&Tp=

    Samsung Bezel Less 24 එක තිබ්බෙ 35ට, දැන් 57

    පාවිච්චි කරපු උනුත් දැන් මොනිටර්ස් විකුනන්නෙ ගත්ත ගානට වඩා 5,6ක් තියන්, ඉස්සර පාවිච්චි කරපු දෙයක මිල රු 2000ක් හරි අඩු උනාට දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මේ තත්වෙ කවදා ඉවරවෙයිද බන්?

    ඔෆිස් එකෙන් දෙන්නෙත් නැහැ මොනිටර් එකක්. ඉල්ලුවාම කියනවා ලොකු එකක් දෙන්න බෑ 17 inches එකක් දෙන්නම් කියලා. උන්ට බම්බු ගහගන්න කියලා තමන්ට එකක් ගන්න කියාම ඒවගෙ ගනන් බලපන්කො. අහන අහන දේ ගනන්.

    මම මේ ටිකේ පොඩි කාමරයක් හදනවා, අද රු1000ට ගන්න වයර් එක ලබන සතියෙ 1200යි.

    ප්ල්ග්, ඇන , සිමෙන්ති මේ හැමදේම මෙහෙමයි.

    කම්පුටර් පාර්ට්ස් කරන උන්නම් සෙට් පිටින් ගෙනත් තියන් මේ වැඩි කරලා තියෙන්නෙ. මාර අවුල් නෙ බන්. කොහොමද කොල්ලෙක් උට ඕනි දෙයක් කරගන්නෙ, මේ තත්වෙ වෙනස් වීමක් දකින්න බැරිවෙයිද බන්.
    ammo bn kiyala wadak naha. mamath gaming monitors ganna kiyala hitiya meeta maasa 10 kata wage kalin indala model eka select karala prices balala. dan hikenawa bn. kelinma 30-40+ wage wadi. maarama magulak meka nam. issara ganan tika tika adu wenawa. dan wadi wenawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ගන්න ඵකා ලක්ෂේ පැන්නත් ගන්නවා..අනික නිකන් දෙන දේක වුනත් අගයක් නෑනේ ලංකාවේ උන්ට,.ඒකනේ සමහර අය කොවිඩ් වැක්සීන් ගන්නෙත් නැත්තේ..වැක්සීන් ඵකත් සල්ලි වලට දුන්නනම් කීය වුනත් ගනියි අපේ උන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඕක ලන්කාවෙ ඩොලර් සීන් එක නිසාම නෙවෙයි. චිප්ස් හදන උන්ගෙත් අඩුවක් තියෙනව.
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    mama lokkata pdk kiyannam balamu mokak hari karaganna. nathnam aiye hodama mama eda qwa wage cre card ekakin gamu ekak kohomat watinawane :lol: :lol: