මේ NEWS එක ඇත්තද​?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    34138174_10155782677579685_7819039987306856448_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Its practically impossible to record-and-save all the calls & I don't think that TRCSL or any Gov team has capability to track our data which is on HTTPS.
    They need a farms of super computers to do this.

    HTTP traffic towards sites like elakiri.com can be captured. That is possible :rolleyes:

    Text messages (SMS) could be vulnerable, Public WiFi spots could be vulnerable
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Facebook, twitter ලගෙ private keys ඉල්ලගන්නවලුද?:D

    Fake news

    උබ දැන්නෙ නැද්ද රටේ මහ එකා ජාත්‍යන්තරය ජය අරන් ඉන්නේ. Facebook, twitter ලගෙ private keysඉල්ල ගන්න එක හරි සිම්පල් කේස් එකක්
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Ithin yako mun meka dala thiyenne trasthawadinata wenna ethi. Samanya manussayek oya wage message yawanawada.

    LOL. Fake News. Hebei karanawanam loku deyak
     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    උබ දැන්නෙ නැද්ද රටේ මහ එකා ජාත්‍යන්තරය ජය අරන් ඉන්නේ. Facebook, twitter ලගෙ private keysඉල්ල ගන්න එක හරි සිම්පල් කේස් එකක්

    nodanna dewal kiyawanna epaban... ehema karanna be..

    I know the technology PUTHA... :yes::yes::yes:

    THIS IS A Fake news.......
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිව්ස් කියලා ගූ බෙට්ටක් අතෑරියත් ඒක කූරුගාලා රස කරන ගතියක් තියේ මිනිස්සුන්ට...
    උපාංග ආරක්ෂක අමාත්‍යංශෙට සම්බන්ධ කරලාලු...මැසේජ් බැලුවැකිලු...
    අනේ මන්දා චීනේ වගේ සිස්ටම් එකක් හදලා මේන්ටේන් කරන්න ලංකාවේ කවිද බන් ආයෝජනය කරලා තියෙන්නෙ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Call ekak ganna kalin wistharey kiyala Gramasewaka harahaa ahawalagen approval ganna oniluda
    Sms yawanna kalin Sms msg ekey text eka approve karagen yawanna oney da
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Call ekak ganna kalin wistharey kiyala Gramasewaka harahaa ahawalagen approval ganna oniluda
    Sms yawanna kalin Sms msg ekey text eka approve karagen yawanna oney da

    අන්න ඔය වගේ රිප්ලයි අදහස් තියෙන අය වෙනුවෙන් හදපු පෝස්ට් එකක්... :yes:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Lyk wiki, my b Possible in USA, but in Sri Lanka LOL bn...ape untath mokak hari deyk daala awssannaine one
     
    Last edited: