2 Years Genxt.
0 installment plan කිව්වට මුන්ගෙ web එකේ එක එක card එකට එක එක ගනන්නෙ බං
iPhone 15 Pro Max
The most powerful iPhone ever made is available now at our stores.
Shop now at
02-Years Warranty
0% Instalment Plans Up to 24 Months
Island Wide Delivery
https://www.facebook.com/share/p/bwWBr9wb5BMzJDbW/?mibextid=qi2Omg
ගන්න එකක් ගන්න කලින් හරියට හරියටම අහපන් 3%කැපෙන්නේ නැද්ද කියල.
අර idealz එකේ වේසිගෙ පුත්තු මට ඔහොම කැරි වැඩක් කරා අවරුද්දකට කිට්ටුවි.
කෝල් එකක් දාල ඇහුව මේ අහවල් බෑන්ක් එකේ කාර්ඩ් වලට ඉන්ස්ටෝල්මන්ට්ස් දෙනවද සයිට් එකේ දාල තියන විදියට කියල. මුන් ඔව් කිව්වා. හැබැයි සර් කෝල් කරලා කන්වර්ට් කරගන්න ඕනේ කියල කිව්වා.
මන් ඇහුව හොඳටම සුවර් නේද 0% ඉන්ස්ටෝල්මන්ට්ස් කියල. මුන් කිව්වා ඔව් සර්. සුවර් කියල.
ආයේ ඇහුව extra චාර්ජස් මුකුත් නද්ද කියල. මුන් කිව්වා නෑ කියල.
මන් ඉතින් කොලබ ගින් ෂොප් එකට ගිහින් අහද්දී කිව්වා සර් අර අඩ්වටයිස් කරලා තියන ප්රයිස් එක ය එන්නේ රෝස පාට මැක් බුක් එකට. සිල්වර් කලර් එක 5000 ගානකින් වැඩි කියල. මන් ඉතින් හරි කමක් නැහැ කියල ගමු කිව්වා.
පේමන්ට් එක කරන්න ගියාම මේ වේසිගෙ පුත්තු කියපි සිර් 3% add වෙනවා කියල. මුන්ගේ අම්මලට නේද! කරුමෙට මම පැකිං කලඩ තිබ්බේ අනික. ඒ වෙලාවේ ඉන්ස්ටෝල්මන්ට්ස් මට මර වැදගත් හින්දම, වෙන එකතැනකින් වත් ඉන්ස්ටෝල්මන්ට්ස් තිබ්බේ නැති නිසා ගත්ත. නැත්තන් ඇත්තමයි මැක්බුක් එකෙන් ඇදල අරිනවා කැෂියර් ට.