මේ oil එක ඔරිජ්නල් ද ? ෆේක් ද ගුපියනේ ??

el_professor

Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    mn hithanne kadawala unta oken commission eka wadi. ekai un okoma wikunanna try karanne. Dont use them.

    mama use karanne valvoline. good oil
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    oya engine eken max keeyak da duwanna puluwan. Me video eke nam engine eka 300000 wage duwala ne tiyenne. Meter karakawalada danneth na.

    @Lakshan-Seram Look what I found

    TymJak0.png
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    AutoMiraj එකේ එවුන් දාන්නේ මේ oil එක. අහන අහන හැම එකාම කියන්නේ ජරාවක්, දාන්න එපා කියල.

    දවසක් Oil shop එකකට call කරා Luk Oil හරි Totachi හරි තියෙනවද කියල බලන්න. කඩේ මුදලාලිය call එක කට් කරේ නැද්ද කියපන්කෝ බාල බඩු අපි කරන්නේ නෑ කියල.
    :confused::confused::angry::angry:
     
    • Like
    Reactions: lilman