මේ Page එකෙන් පරිගණක කැලි ගන්නවා නම් පරිසමෙන් Pro hut

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,215
    12,744
    113
    38
    මගේ ගෙදර තිබ්බ P4 එකක් මේකට Dual Core බෝර්ඩ් එකක් දාගන්න හිතුණා. ඒ නිසා පරිගණක හෙල්ප් ගෘප් එකෙන් කුරියර් කරලා පරිගණක කැලි එවන කෙනක් ගැන ඇහුවා එතකොට හැමෝම රෙකමන්ඩ් කරේ https://web.facebook.com/Prohutpc/ මෙන්න මෙයා. ඔකොම දේවල් Fan Page එකෙන් Chat කරලා එයා කිව්වා මුදලාලි ට කතා කරලා බඩු කොන්පොම් කරගන්න කියල සල්ලි දාන්න කලින්.

    මම ඒ දුන්න No කතා කරලා එකෙන් එක ඇහුවා තියෙනවා ද කියල එතකොට ඒ කෙනා තියෙනවා කිව්වා. එක නිසා සල්ලි දැම්මා සදුදා
    ඊයේ උදේ කුරියර් එකට දෙනවා කිව්වා අද වෙනකොට එනවා කිව්වා.

    අද ආවේ නැති නිසා Page එකට කිව්වා එතකොට No එකට කතා කරලා අහන්න කිව්වා No Call කරාම කියනවා බඩු ඉවරයි කියලා මම සල්ලි දාන්න කලින් ඇහුවාම ඔකොම තියෙනවා කිව්වා. ඊට පස්සේ මන් වදයක් කරලා කිව්වා මගේ සල්ලි ඕනේ කියලා එපාර සල්ලි දැම්මා.

    මන් කිව්වා මට කරපු වැඩේ හැමෝටම කියනවා කියලා මුන් හැමෝම අන්දන නිසා ඊට පස්සේ ඒ අය පොස්ට් එකක් දාල ඒ අයගේ Page එකේ මම බඩු ඔඩර් කලාට පස්සේ කවුද කෙනක් ඇවිල්ලා ඒ බෝර්ඩ් එක ඉල්ලුව නිසා දුන්නා කියලා. එහෙම දෙන්න පුළුවන් ද මන් සල්ලි දීලා ගත්ත බඩුවක් ? ඒ මදිවට කියනවා බඩු සිකුරාදා එනකම් ඉන්න කිව්වා ලු හරිම චා වැඩක් කරේ ඒ අය අන්තිමේ ඒ අය එකතු වෙලා මගේ fb එකට Report කරනවලු

    ඒ අයට බඩු නැත්තම් මට Call කරලා කියන්න තිබ්බ නේද මම Call කරනකම් හිටියේ මම බලාගෙන හිටියා කුරියර් එකෙන් එනකම්. වෙන තැනකින් මන් ඔඩර් කරනවා එයාලා ලග නෑ කිව්වා නම් මෙහෙම රස්තියාදු කරන එක හරිද

    මම ලග තියෙනවා ඒයා තියෙනවා කිව්වා රෙකෝඩ් එහෙම

    මේක දැම්මේ උබලා මේ යකාට අහු වෙන නිසා මේ යාකාගෙන් ගන්නවා නම් පරිසමෙන්.

    1.png2.png3.png4.png5.png
     
    Last edited:

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    If he refunded you the money, why did you call him 'pako' (screenshot on his FB)? He is wrong for selling items already paid for to someone else, but looks like you are being an asshole here after getting the refund.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,215
    12,744
    113
    38

    Page එකේ කෙනා මට කිව්වා කඩේ අයිතිකාරයට කතා කරලා අහන්න කියලා ඒවා තියෙනවා ද කියල සල්ලි දාන්න කලින් ඒ කෙනා ඔව් කිව්වා. ඊට පස්සේ මම සල්ලි දැම්මේ ඒ බඩු ඊයේ කුරියර් එක‍ට දෙනවා කිව්වේ. අද ආවේ නැති උනාම කතා කරාම කියනවා බඩු ඉවර වෙලා කියලා. මගේ ඔලුව ගිනි අරන් තියෙන්නේ පරිගණක කැඩිලා Client කෙනක් බයිනවා පට්ට යනවා මට මම ඉවසීම තියාගෙන උන්ට සල්ලි දුන්නේ රවේටෙන්න නමේ මචන්

    ඔය වගේ වැඩක් කරපු කෙනක් ට ඔය කතා කරා මදි මචන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    උන් සල්ල නොදී හිටියා නම් ඔන්න උඹ කතා කරපු විදිය සාධාරණයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,215
    12,744
    113
    38
    උන් සල්ල නොදී හිටියා නම් ඔන්න උඹ කතා කරපු විදිය සාධාරණයි.

    එකත් එක පාර දුන්නේ නෑ මචං මම තදට කතා කරලා ඉල්ල ගත්තේ නැත්තම් දෙයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Page එකේ කෙනා මට කිව්වා කඩේ අයිතිකාරයට කතා කරලා අහන්න කියලා ඒවා තියෙනවා ද කියල සල්ලි දාන්න කලින් ඒ කෙනා ඔව් කිව්වා. ඊට පස්සේ මම සල්ලි දැම්මේ ඒ බඩු ඊයේ කුරියර් එක‍ට දෙනවා කිව්වේ. අද ආවේ නැති උනාම කතා කරාම කියනවා බඩු ඉවර වෙලා කියලා. මගේ ඔලුව ගිනි අරන් තියෙන්නේ පරිගණක කැඩිලා Client කෙනක් බයිනවා පට්ට යනවා මට මම ඉවසීම තියාගෙන උන්ට සල්ලි දුන්නේ රවේටෙන්න නමේ මචන්

    ඔය වගේ වැඩක් කරපු කෙනක් ට ඔය කතා කරා මදි මචන්
    උබේ තරහ සාදරනයි එක පැත්තකින්.
    සල්ලිත් ගෙවලා දැන් එයි දැන් එයි කියලා බලන් ඉදලා ඔහොම කරාම මල පනිනව තමා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,215
    12,744
    113
    38
    උබේ තරහ සාදරනයි එක පැත්තකින්.
    සල්ලිත් ගෙවලා දැන් එයි දැන් එයි කියලා බලන් ඉදලා ඔහොම කරාම මල පනිනව තමා

    ඔව් මචන්. ඌ තියෙනවා කියපු නිසා දැම්මේ සල්ලි කුරියර ගාස්තු ගෙවන්න සල්ලි තිබ්බේ නෑ ඊයේ හවස ATM එකට පයින් ගියා සල්ලි ගන්න. ඒ අතරට order 2 miss උණා මගේ.

    ඊයේ ඉදලා බලන් හිටියේ රෑ නින්ද ගියේ නෑ ආසාවට. උදේ ඉදලා 3 වෙනකම් බලන් හිටියා ඌ එනකම් ආවේ නෑ

    thawama ubala owata ahuwenawani :oo::oo:

    මොනවා කරන්න ද බන්
     
    Last edited:
    • Sad
    Reactions: GadgetPodda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    උබ ත් ඕනෑවට වැඩියි නේ බං උන් සල්ලි ආපහු දුන්නානම් ආයේ මොනවද පකො ගන්නේ . උන් බඩු නැති නිසා සල්ලි දුන්නා නේ .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇයි බන් digi-tech කියල එකක් තියනව නේද? එකේ තිබ්බෙ නැද්ද