මේ paint එක කොහොමද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113

    indoor තෙත් වෙන බිත්තියකට​

    Nippon Aqua Proof 7 in 1​

    b883cc229a9bed6ca9484539f6dd5f3ab9079011.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Weather Shield අනං මනං මොනා කිව්වත්, ඔය ඔක්කොම එකයි මචන්. අත්දැකීම් එක්ක කියන්නෙ.
    addakimak nadda seal wennama waterproof wena paint ekak?

    Dulux ගාපන් එළියකට නම්.
    Waterproof?
    ------ Post added on Oct 29, 2024 at 10:23 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,864
    113
    අවුරුද්දක් එකහමාරක් වගේ වෙනව පොඩි ස්ලැබ් එකක දාලා, තාම නම් පැච් නෑ. හැබැයි මෙහෙ ගිණි රස්නෙට ටක් ගාල වතුර වේලෙනව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල

    indoor තෙත් වෙන බිත්තියකට​

    Nippon Aqua Proof 7 in 1​

    b883cc229a9bed6ca9484539f6dd5f3ab9079011.jpg
    ඕක ගාන්න තියන අවශ්‍ය තාව මොකක්ද?

    උබල වගේ උන්ට බඩු විකුණන උන් පවු කියලා හිතෙනවා. කොයි වෙලේ බැලුවත් බැනපූ ගමන් නේ :ROFLMAO: :ROFLMAO:

    මමත් ඔය paint සයිඩ් එකෙන් එක පැත්තක් බලනවා. මසේට complain දෙක තුනක් visit කරන නිසා හොදට දන්නවා මිනිස්සු ගැන. උබ අපේ නෙමේ කාගේ හරි තීන්ත ගන්නවා කියලා දකිද්දිත් පුදුම බයක් එන්නේ. :ROFLMAO:

    Dulux කියන්නේ high quality /high price product එකක්. හැබැයි අනිත් උන් ඊට වඩා පහළ level එකක එකම විදිහට quality maintain කරන් යනවා.

    Indoor තෙත් වෙන්නේ කොහොමද කියලා කියහං බලන්න. වතුර එන්නේ බිතිය අනිත් පැත්තෙන්ද? නැත්තම් ඇතුල් පැත්තෙන්ම වතුර වදින බිත්තියක්ද?
     
    biththiye anek paththen enne
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,212
    113
    Gotland
    ඕක ගාන්න තියන අවශ්‍ය තාව මොකක්ද?

    උබල වගේ උන්ට බඩු විකුණන උන් පවු කියලා හිතෙනවා. කොයි වෙලේ බැලුවත් බැනපූ ගමන් නේ :ROFLMAO: :ROFLMAO:

    මමත් ඔය paint සයිඩ් එකෙන් එක පැත්තක් බලනවා. මසේට complain දෙක තුනක් visit කරන නිසා හොදට දන්නවා මිනිස්සු ගැන. උබ අපේ නෙමේ කාගේ හරි තීන්ත ගන්නවා කියලා දකිද්දිත් පුදුම බයක් එන්නේ. :ROFLMAO:

    Dulux කියන්නේ high quality /high price product එකක්. හැබැයි අනිත් උන් ඊට වඩා පහළ level එකක එකම විදිහට quality maintain කරන් යනවා.

    Indoor තෙත් වෙන්නේ කොහොමද කියලා කියහං බලන්න. වතුර එන්නේ බිතිය අනිත් පැත්තෙන්ද? නැත්තම් ඇතුල් පැත්තෙන්ම වතුර වදින බිත්තියක්ද?

    පරණ ගෙදරක එළියේ බිත්තියේ පහල කොටසේ ගාන්න හොඳ පේන්ට් එකක් කියන්න. පෙනුම නෙවි ඕන දියසෙවල බඳින එක නවත්තගන්න
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    indoor තෙත් වෙන බිත්තියකට​

    Nippon Aqua Proof 7 in 1​

    b883cc229a9bed6ca9484539f6dd5f3ab9079011.jpg
    මේ paint එක හොඳයි. ඕක outdoor water proof paint එකක්. කෙලින්ම කපරාරු කරපු බිත්තියෙ ගාන්න ඕනෙ. එහෙම නැත්නම් primer (‍ෆිලර් නෙවෙයි) ගාල ඕක ගාන්න ඕනෙ.

    weather shield / water proof කියල outdoor paint ජාති දෙකක් තියෙනවනෙ.
    1. weather shield එක වියදම අඩුයි. ‍ෆිලර් ගාල ගාන්න පුලුවන්.
    2. water proof paint කල් පැවැත්ම වැඩී. හැබැයි ‍ෆිලර් ගාල ගාන්න එපා. (ප්‍රියිමර් එකක් ගෑවට කමක් නෑ).

    ප. ලි. : Indoor බිත්තියක් තෙත් වෙනව නම් පිට පැත්තෙන් ඒකට පිලියම් නොකර ඇතුලට මොකක් ගෑවත් වැඩක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: lgayyamp and jhnnwp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    biththiye anek paththen enne
    එහෙනම් පුතේ treatment එක දෙන්න ඕනේ අනිත් පැත්තට. ඕකේ negative pressure එකට apply කරන්න පුළුවන් කියලා ගහලා තියනවාද? මාන් දාන්න විදිහට ලංකාවේ ගොඩක් products negative pressure එකට apply කරන්න බෑ. ඔය තියන waterproof බහුතරයක් apply කරන්න ඕනේ වතුර වදින පැත්තට. Slab එකක් නම් එකේ උඩ පැත්ත. බත් රූම් එකක් නම් එකේ ඇතුල් පැත්ත. ඒවගේ.

    හොදට හොයල බලල apply කරන්න. නැත්තම් අපරාදේ සල්ලි

    පරණ ගෙදරක එළියේ බිත්තියේ පහල කොටසේ ගාන්න හොඳ පේන්ට් එකක් කියන්න. පෙනුම නෙවි ඕන දියසෙවල බඳින එක නවත්තගන්න
    මේ දාලා තියන වගේ එකක් ගාන්න. දැනට දිය සෙවල තියනවා නම්. High-pressure gun එකක් දාලා හොදට සුද්ද කරන්න. ඊට පස්සේ කඩේ තියන treatment chemical එකක් හොයා ගන්න බැරිනම්. Hypochlorite එකක් දාලා හරි wash කරගන්න. ඊට පස්සේ ඕක ගාන්න.
    ------ Post added on Oct 30, 2024 at 8:05 AM
     
    • Like
    Reactions: lgayyamp and jhnnwp