addakimak nadda seal wennama waterproof wena paint ekak?Weather Shield අනං මනං මොනා කිව්වත්, ඔය ඔක්කොම එකයි මචන්. අත්දැකීම් එක්ක කියන්නෙ.
Waterproof?Dulux ගාපන් එළියකට නම්.
ඕක ගාන්න තියන අවශ්‍ය තාව මොකක්ද?indoor තෙත් වෙන බිත්තියකට
Nippon Aqua Proof 7 in 1
![]()
biththiye anek paththen enneඕක ගාන්න තියන අවශ්‍ය තාව මොකක්ද?
උබල වගේ උන්ට බඩු විකුණන උන් පවු කියලා හිතෙනවා. කොයි වෙලේ බැලුවත් බැනපූ ගමන් නේ![]()
මමත් ඔය paint සයිඩ් එකෙන් එක පැත්තක් බලනවා. මසේට complain දෙක තුනක් visit කරන නිසා හොදට දන්නවා මිනිස්සු ගැන. උබ අපේ නෙමේ කාගේ හරි තීන්ත ගන්නවා කියලා දකිද්දිත් පුදුම බයක් එන්නේ.
Dulux කියන්නේ high quality /high price product එකක්. හැබැයි අනිත් උන් ඊට වඩා පහළ level එකක එකම විදිහට quality maintain කරන් යනවා.
Indoor තෙත් වෙන්නේ කොහොමද කියලා කියහං බලන්න. වතුර එන්නේ බිතිය අනිත් පැත්තෙන්ද? නැත්තම් ඇතුල් පැත්තෙන්ම වතුර වදින බිත්තියක්ද?
ඕක ගාන්න තියන අවශ්‍ය තාව මොකක්ද?

Nippon ganna epaindoor තෙත් වෙන බිත්තියකට
Nippon Aqua Proof 7 in 1
![]()
මේ paint එක හොඳයි. ඕක outdoor water proof paint එකක්. කෙලින්ම කපරාරු කරපු බිත්තියෙ ගාන්න ඕනෙ. එහෙම නැත්නම් primer (ෆිලර් නෙවෙයි) ගාල ඕක ගාන්න ඕනෙ.indoor තෙත් වෙන බිත්තියකට
Nippon Aqua Proof 7 in 1
![]()
එහෙනම් පුතේ treatment එක දෙන්න ඕනේ අනිත් පැත්තට. ඕකේ negative pressure එකට apply කරන්න පුළුවන් කියලා ගහලා තියනවාද? මාන් දාන්න විදිහට ලංකාවේ ගොඩක් products negative pressure එකට apply කරන්න බෑ. ඔය තියන waterproof බහුතරයක් apply කරන්න ඕනේ වතුර වදින පැත්තට. Slab එකක් නම් එකේ උඩ පැත්ත. බත් රූම් එකක් නම් එකේ ඇතුල් පැත්ත. ඒවගේ.biththiye anek paththen enne
මේ දාලා තියන වගේ එකක් ගාන්න. දැනට දිය සෙවල තියනවා නම්. High-pressure gun එකක් දාලා හොදට සුද්ද කරන්න. ඊට පස්සේ කඩේ තියන treatment chemical එකක් හොයා ගන්න බැරිනම්. Hypochlorite එකක් දාලා හරි wash කරගන්න. ඊට පස්සේ ඕක ගාන්න.පරණ ගෙදරක එළියේ බිත්තියේ පහල කොටසේ ගාන්න හොඳ පේන්ට් එකක් කියන්න. පෙනුම නෙවි ඕන දියසෙවල බඳින එක නවත්තගන්න