ඔය බ්‍රෑන්ඩ් එකේ ඒව නං හයි කරලා නැහැ
දැන් එන ඔරේන්ජ් එකත් ඔය වගේ ඒන්නෙ ඒව නං හයි කරලා තියනවා
ප්ලාස්ටික් බ්‍රැකට් එක ලයිට් එකෙන් ගලවලා සීලිමට හයි කරලා පස්සෙ වයර් එක සෙට් කරලා ලයිට් එක නිකන් බ්‍රැකට් බස්සලා තද කරාම සෙට් වෙනවා නේද
ස්ප්‍රින්ග් එකක් කිවුවෙ වෙනම එකක් නෙමෙයිනේ, ප්ලාස්ටික් බ්‍රැකට් එකෙන්ම නේ එක හදලා තියෙන්නෙ ලොක් වෙන්න