මේ PANEL LIGHT එක install කරන්නේ කොහොමද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    මේකේ ස්ප්‍රින්ග් එකක් එනවා. normal ceiling light එකට එනවා වගේ ස්ප්‍රින්ග් එකක් නෙවේ එන්නේ. කොහොමද එක දාන්නේ ?

    8T9A0441-scaled.jpg

    8T9A0430-scaled.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය බ්‍රෑන්ඩ් එකේ ඒව නං හයි කරලා නැහැ
    දැන් එන ඔරේන්ජ් එකත් ඔය වගේ ඒන්නෙ ඒව නං හයි කරලා තියනවා

    ප්ලාස්ටික් බ්‍රැකට් එක ලයිට් එකෙන් ගලවලා සීලිමට හයි කරලා පස්සෙ වයර් එක සෙට් කරලා ලයිට් එක නිකන් බ්‍රැකට් බස්සලා තද කරාම සෙට් වෙනවා නේද
    ස්ප්‍රින්ග් එකක් කිවුවෙ වෙනම එකක් නෙමෙයිනේ, ප්ලාස්ටික් බ්‍රැකට් එකෙන්ම නේ එක හදලා තියෙන්නෙ ලොක් වෙන්න
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1741773987673.png

    photo eke peena vidiyata nam

    rathu paata thiyana siduru walin frame eka wage eka sivilimata hai karanna
    eekarala panel eke thiyana spring eka kola paata keeli walata set wenna thada karanna
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    ඔය බ්‍රෑන්ඩ් එකේ ඒව නං හයි කරලා නැහැ
    දැන් එන ඔරේන්ජ් එකත් ඔය වගේ ඒන්නෙ ඒව නං හයි කරලා තියනවා

    ප්ලාස්ටික් බ්‍රැකට් එක ලයිට් එකෙන් ගලවලා සීලිමට හයි කරලා පස්සෙ වයර් එක සෙට් කරලා ලයිට් එක නිකන් බ්‍රැකට් බස්සලා තද කරාම සෙට් වෙනවා නේද
    ස්ප්‍රින්ග් එකක් කිවුවෙ වෙනම එකක් නෙමෙයිනේ, ප්ලාස්ටික් බ්‍රැකට් එකෙන්ම නේ එක හදලා තියෙන්නෙ ලොක් වෙන්න
    ඔව් එහෙම සීන් එකක් තමා තියෙන්නෙ. මතක විදිය පොඩි කෑල්ලක් තියෙනවා පෙන්නෙ නැති. එහට කලාම ඕක පනිනවා. විකුනන තැනින් අහපන් බන්, කියලා දෙනවා.
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    678
    113
    green ganna epa bn. kalayak yankota eliya adu wenawa patteta. orange wela ehma wenna ita wada kalayak yanawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    ඔව් එහෙම සීන් එකක් තමා තියෙන්නෙ. මතක විදිය පොඩි කෑල්ලක් තියෙනවා පෙන්නෙ නැති. එහට කලාම ඕක පනිනවා. විකුනන තැනින් අහපන් බන්, කියලා දෙනවා.
    ඇයි විකුනන තැනින් අහන්නෙ, ඔකත් එක්ක පෙට්ටියක් සහා ව්ස්තර කොලයක් එනවා ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    ඇයි විකුනන තැනින් අහන්නෙ, ඔකත් එක්ක පෙට්ටියක් සහා ව්ස්තර කොලයක් එනවා ඇති
    Instructions කියවලා තේරුම් ගන්න බැරි උන් ඉන්නවා, උන්ට හරියන්නත් එක්ක තමා මම කියන්නෙ කඩෙන් අහපන් උන් හෙල්ප් කරයි කියලා.