මේ PDF එක Download වෙන්නේනෑ

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මේ PDF එක Download වෙන්නේනෑ

    මේන්න මේ site එකේ තියන PDF file එක Download වෙන්නේ නෑනේ. මට ඒක Download කරගන්න විදිහක් කියන්නකො.

    http://librepo.cea.lk/handle/1/5107
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේන්න මේ site එකේ තියන PDF file එක Download වෙන්නේ නෑනේ. මට ඒක Download කරගන්න විදිහක් කියන්නකො.

    http://librepo.cea.lk/handle/1/5107

    බෑ තමා ඕක ලියලා තියෙන්නේ නම් මම අදුරන කෙනෙක් ඒ පැත්තේ ගියොත් ලග තිබුනොත් අරන් එවන්නම්
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    බෑ තමා ඕක ලියලා තියෙන්නේ නම් මම අදුරන කෙනෙක් ඒ පැත්තේ ගියොත් ලග තිබුනොත් අරන් එවන්නම්

    මේක Download වෙන්න හදනවා. එත් data එන්නේනෑ. මම දැන් මේක මාස කීපයකට කලින් Download කරලා තිබ්බේ. එතකොටනම් හොදට Download උනා. මගේ computer එකේ අවුලක් වෙලා format කලා. කොහොම හරි මට ඒ file එක අයින්කරන්න මග ඇරුණා. අපරාදෙ. මට මේක ගොඩක් වටින ලිපියක්. කොහොමහරි ගන්න ක්‍රමයක් තියනවානම් ගොඩක් වටිනවා. ස්තුතියි ඔයාලාගේ ප්‍රතිචාරවලට.