මේ phone එකේ බලන ෆොටෝ එක clear කරලා බලාගන්න විදියක් නැද්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    මේක video එකක් hidden cam එකකින් record කරපු. මේ phone එකේ බලන ෆොටෝ එක clear කරලා බලාගන්න විදියක් නැද්ද? type කරන මැසේජුත් බලාගන්න විදියක් නැද්ද? video එක improve කරගන්න වගේ? Ai වලින් වගේ කරගන්න බැරි වෙයිද? ගෙවලා හරි අවුලක් නෑ.

    QBSf0xR.png


    koWVSXM.png
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මේක video එකක් hidden cam එකකින් record කරපු. මේ phone එකේ බලන ෆොටෝ එක clear කරලා බලාගන්න විදියක් නැද්ද? type කරන මැසේජුත් බලාගන්න විදියක් නැද්ද? video එක improve කරගන්න වගේ? Ai වලින් වගේ කරගන්න බැරි වෙයිද? ගෙවලා හරි අවුලක් නෑ.

    QBSf0xR.png


    koWVSXM.png
    1 weni photo eke nm inne pirimi ekek

    Wife da??
     
    • Sad
    Reactions: Avatar998

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මම ටූල් එකකින් බැලුවා, ටූල් එක දෙන්න බැ. ක්ලියර් බැලුවා. එකෙ තියෙන්නෙ මෙහෙම

    සුපුනි: මම ඔයාට ආදරේ බබා, අරුව ඉවරයක් කරමු
    මම: ඔවු ඔවු අද හෙටම කරනවා, මට ඔයා නැතුව බෑ රත්තරන්, මට නිකම් කිචි වගෙ. මම දැන් තියන්නම්, අරය දැන් එන වෙලාව.
    සුපුනි: බුදු සරණයි, පරිස්සමින් නිදා ගන්න


    Supuni kiyanne ganu namak, umvata maatu wei kiyalaa ehema dhaala athi
     
    • Sad
    Reactions: Avatar998

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    අපිට ඉන්ෆොමේශන් මවන්න බෑ බං. ෆිල්ම් වල වගේ පොටෝ අහසින් වැටෙන්නෙ නෑ. පෝන් එකේ පාස්වඩ් එක බලාගෙන පෝන් එකෙන්ම හොර අල්ලන එක තමා විසදුම
    ගෑනි හැමවෙලේම ඉන්න ඈන්ගල් එකට පෝන් එක හොදට පේන තැනකින් කැමරාව තියපන්