මේ product එක ගැන මොකද කියන්නේ..????

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ product එක ගැන මොකද කියන්නේ..????

    18403195_1966560813565225_3753501933047483988_n.jpg



    මෙන්න විස්තරේ

    :):):):)

    ඇත්තටම මේකෙන් අනවශ්‍ය මේදය දහනය කරන්න පුළුවන්ද..????
    නැත්තන් ප්‍රෝඩාවක්ද..?????
    මේ heat belt එක පාවිච්චි කරන කෙනෙක් කිරියේ ඉන්නවද..????

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    sauna eken wenneth okama ne..... wenna puluwan ...podi percentage ekak...

    excersises walinuth fat burn wenne max 14% so oken wena gana ubata hita ganna puluwan ne ......


    diet is the bet...search for low carb diet
     
    • Like
    Reactions: Ashman

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් බඩ අඩු කරගන්න ඕන නම් පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව . runtastic six pack app එකයි push ups app එකයි ෆෝන් එකට දාගෙන වැඩ පටන් ගනින් .අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි :love::love:
     
    • Like
    Reactions: Ashman

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන රටවල් වල විකුණගන්න බැරි, කස්ටමර්ස්ල ගන්නෙ නැති තුට්ටු දෙකේ බඩු දැන් තමයි ලංකාවට එන්නෙ. මහන්සි වෙන්නෙ නැතුව බඩ අඩු කරගන්න හරි ඇඟ හදාගන්න හරි ක්‍රම නැත.
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ඕක ගන්නකොට මම දන්නා විදිහට diet plan එකකුයි work out plan එකකුයි දෙනවා. ඒ ටික ඉතින් කලාම බෙල්ට් එක use කලේ නැතත් fat burn වෙනවා. ගොඩක් ඔය තියන fat burn tea වලත් තියෙන්නේ ඔහොම case එකක්.