React Course එක කරන්නෙත් තව එකෙක් එක්ක එකතු වෙලා. මිනිහගෙ Teaching pattern එක තේරුම් ගන්නම බෑ පට්ටම අමාරුයි. EK එකෙන් අහල React අතෑරලා Angular වලට මාරු උනා ඒකත් maximillian ගෙ එක තෝරගත්තෙ. මිනිහ නම් ගානට තේරුම් කරල දෙනව react වලට වඩා Angular අල්ලල ගියා මට නම්.තාම කරගෙන යනවා මේ ටිකේ අසනීප වෙලා පොඩ්ඩ්ක් හිර උනා.මටත් ඌව නම් සෙට් නෑ.. එකපාරක් ඔකායි daniel කියල එකෙකුයි කරන machine learning course එකක් සල්ලි දීලා ගත්ත.. කිසි kick එකක් තිබ්බෙ නෑ..
ඇයි මාරු උනේ, මට දෙකම හරියට බෑ,React Course එක කරන්නෙත් තව එකෙක් එක්ක එකතු වෙලා. මිනිහගෙ Teaching pattern එක තේරුම් ගන්නම බෑ පට්ටම අමාරුයි. EK එකෙන් අහල React අතෑරලා Angular වලට මාරු උනා ඒකත් maximillian ගෙ එක තෝරගත්තෙ. මිනිහ නම් ගානට තේරුම් කරල දෙනව react වලට වඩා Angular අල්ලල ගියා මට නම්.තාම කරගෙන යනවා මේ ටිකේ අසනීප වෙලා පොඩ්ඩ්ක් හිර උනා.![]()
මම ඔෆිස් එකේත් වැඩ කරන්නෙ බැකෙන්ඩ් .Net core යන්නෙ. දැන් අවුරුදු 3ක් විතර බැකෙන්ඩ්මයි සෙට් උනේ වැඩ කරන්න two companies. පුදුම වැඩක් ඒක
මම ඉල්ලුවත් උන් කැමති නෑ මාව front end දාන්න. ඇයි උබ මාරු උනේ කියපන්කො. මම මේ ඕනි මගුලක් කියලා React වලින් තනියම ප්‍රොජෙක්ට් එකක් ගහන්න බැලුවෙ. ඇන්ගියුලර් තමා ගොඩක් ඉන්ටර්විව් කරන්නෙ හැබැයිRead this broඇයි මාරු උනේ, මට දෙකම හරියට බෑ,මම ඔෆිස් එකේත් වැඩ කරන්නෙ බැකෙන්ඩ් .Net core යන්නෙ. දැන් අවුරුදු 3ක් විතර බැකෙන්ඩ්මයි සෙට් උනේ වැඩ කරන්න two companies. පුදුම වැඩක් ඒක
මම ඉල්ලුවත් උන් කැමති නෑ මාව front end දාන්න. ඇයි උබ මාරු උනේ කියපන්කො. මම මේ ඕනි මගුලක් කියලා React වලින් තනියම ප්‍රොජෙක්ට් එකක් ගහන්න බැලුවෙ. ඇන්ගියුලර් තමා ගොඩක් ඉන්ටර්විව් කරන්නෙ හැබැයි
Microservices එක්ක මචන් වැඩ කරන්නෙ, මේක බලපන් උබට වැදගත් වෙයි..Read this bro
https://elakiri.com/threads/web-dev-intern-ජොබ්-නැද්ද-help.2068197/page-2
මටත් ආසයි බන් බැකෙන්ඩ් හරි පොඩි ජොබ් එකක් හොයාගන්න. උබ කරන දේවල් ටිකක් දාපන්කො මචෝ
Self Study BCS කරනව මචන් මන්. ඩිග්‍රි එකකට වියදම් කරන්න අමාරුයි තවම ජොබ් එකක් නෑ.Freelance පාරක් යන්තන් සෙට් කරගෙන ඉන්නෙ.. ඊලග BCS DIPLOMA exam එක කරන්න study කරනව මම Cert එක කරල තියෙන්නෙ.Microservices එක්ක මචන් වැඩ කරන්නෙ, මේක බලපන් උබට වැදගත් වෙයි..
ඇසෝසියේට් වගේ ඇප්ලයි කරපන්කො පොඩි ප්ලේස් එකක, ඩිගි එකක් කලොත් මොකද වසය තියේනම්
https://drive.google.com/drive/folders/1OlJP1qIRorpMsZrE1VoZJpGXX0fyn-3d?usp=sharing
https://drive.google.com/drive/folders/1cO4NMo_LqDTI14v1TRZJ1jl8ZeemPI81?usp=sharing
එලකිරි මචන්, ජයවේවා!!!Self Study BCS කරනව මචන් මන්. ඩිග්‍රි එකකට වියදම් කරන්න අමාරුයි තවම ජොබ් එකක් නෑ.Freelance පාරක් යන්තන් සෙට් කරගෙන ඉන්නෙ.. ඊලග BCS DIPLOMA exam එක කරන්න study කරනව මම Cert එක කරල තියෙන්නෙ.
Thank you for the resources Bro. මේක අද බලන්න ඕන.
Bump hamba unada natinam drive dala dennamටොරන්ට් එකක් සෙට් උනා, මටත් ඩිරෙක්ට් දාගන්න බැරුව බන් දඟලන්නෙ
Magnet Link එක ගනින් මෙතනින්
එලකිරි, ටොරන්ට් එකක් සෙට් උනා
අඩෝ තෑන්ක්ස් වස්තු... අරූ දාලා දෙන්නම් කියලනම් කිව්ව කර්න්ට් ආවාම. සෙට් උනේ නැත්න්ම මම කියන්නම්Bump hamba unada natinam drive dala dennam
React Course එක කරන්නෙත් තව එකෙක් එක්ක එකතු වෙලා. මිනිහගෙ Teaching pattern එක තේරුම් ගන්නම බෑ පට්ටම අමාරුයි. EK එකෙන් අහල React අතෑරලා Angular වලට මාරු උනා ඒකත් maximillian ගෙ එක තෝරගත්තෙ. මිනිහ නම් ගානට තේරුම් කරල දෙනව react වලට වඩා Angular අල්ලල ගියා මට නම්.තාම කරගෙන යනවා මේ ටිකේ අසනීප වෙලා පොඩ්ඩ්ක් හිර උනා.![]()
@Honey Bunch https://rutracker.net/forum/viewtopic.php?t=5904049ටොරන්ට් එකක් සෙට් උනා, මටත් ඩිරෙක්ට් දාගන්න බැරුව බන් දඟලන්නෙ
Magnet Link එක ගනින් මෙතනින්
එලකිරි, ටොරන්ට් එකක් සෙට් උනා
Kohomda bn mea site ekn download krnne
ගූගල් කරන්න megabastard.Kohomda bn mea site ekn download krnne
Ubala dnnwda mega.nz limit natuwa banna..a magule loku file download karnna ba
------ Post added on Oct 6, 2022 at 5:42 PM
https://elakiri.com/threads/mega-nz-without-limit-download-unlimited-නොමිලේ-🔥.1954751/Kohomda bn mea site ekn download krnne
Ubala dnnwda mega.nz limit natuwa banna..a magule loku file download karnna ba
------ Post added on Oct 6, 2022 at 5:42 PM