මට නම් ලොකුවට හිතෙනවා ඕකට ජොබ් එකක් හොයන එක ලේසි නැ කියල. උබ මෙහෙම කරපන්. අද ඉදන් ටෙක් stack එකක වැඩ කරන්න ගනින්. ඒ කියන්නේ අවමය කරගන්න පුළුවන් වෙන්න(ඒ කියන්නේ බැක් එන්ඩ් එකයි ෆ්රන්ට් එන්ඩ් එකයි. )මට ඩිග්‍රි එකක් නෑ බන්. HTML CSS JS පුලුවන්.
ඩිග්‍රි එකක් කරන්න ඕනෙ සල්ලි නෑ.මම අවුරුදු ගානක් කම්පැනි එකක(BPO Related) වැඩ කරා කිසිම career growth එකක් තිබ්බෙ නැ. growth එකක් තිබ්බෙ නෑ නෙමෙ උන් ඒක නැති කරා.
ඒකෙන් අයින් වෙලා Digital Marketing ජොබ් එකක් කරා.කොරෝනා නිසා ඒකත් චොර උනා. මේ දවස් වල සුද්දෙක් සෙට් කරන් freelance කරේ මට ඒව හරියන්නෙ නෑ බන්.එක දිගට වැඩ එන්නෙ නෑ.
උබල දන්න intern ගන්න තැන් කොටන් යමන්කෝ.
ලොකු ලක්ශ ගනන් පඩි ඔනේ නෑ. මාස 6 ක වගේ Exp එක්ක කරන වැඩේට සරිලන ගානක් තිබුනම ඇති.
මේ වෙලාවෙ හොදටම වැටිලා ඉන්නෙ මානසිකව. ජොබ් එකක් නැති නිසා ගෙදරින්/ කෙල්ලගෙන කේස්. උන්ට තේරෙන්නෙ නෑ Skill එකක් හදාගන්න කැපවීමක් කරන්න ඕනේ කියල. ඒක නිසා පුලුවන් නම් උබල දන්න Intern ගන්න ප්ලේස් ටික්ක් කොටන් යමන් .ලොකු උදව්වක්.
මේ දවස් වල React Js ඉගෙන ගන්නවා තනියම. BCS certificate Level එක තියනවා
EX : asp.net / Angular , Java / Angular , node js / angular
උබට මේකට සති දෙකක් යයි ඕනේ නම්.
ඊළගට ටොප් ජොබ් එකේ සහ ලින්ක්ඩ් ඉන් එකේ ජොබ් වලට දාපන්. එකේදී උබ ඔය මාස 6 එක්ක දාපන් ෆ්‍රී ලාන්ස් කළා කියල අර උඩ කිව්ව දෙක. ටෝටල් එක අවරුදු දෙකක් විතර වෙන්න දාපන්. කී එක ඉන්ටවිව් එක ක්‍රැක් කරන එක. එකෙන් ගොඩ නම් ඊළගට මොන ලබ්බක් වත් බලන්නේ නැ මේ ෆීල්ඩ් එකේ. ඉටවිව් අවාම කතා කරන්න පුළුවන් ටයිම් එක අහනවනේ. දවස් 4 ක් විතර තියාල දවසක් දෙන්න. ඒ දවස් 4 ඉන්ටවිව් ප්‍රශ්න වීඩියෝ තියනවා. ඒවා බලල හොදට මතක තියාගන්න්න ඕනේ. ඔය ලෙවල් එකේ එකෙක්ගෙන් මහා ලොකු දේවල් අහන්නේ නැනේ. පොඩි දේවල් තමා අහන්නේ. උබට ඉටවිව් සෙට් උනාම මේකේ දාපන්. අපි හෙල්ප් කරන්නම්.
CV එකත් දාල තියන්න