hoda ekak kiyannako. mata gedarin pita inna wenawa tika kalayakataරත්තරන්ද
![]()
mata oya band arawa meewa gana meloo knowledge ekak naa.budget කොහොමද?? පුලුවන්නම් රටින් ගෙන්නන්න ට්ප්ලින්ක් හුඅවි රවුටර් එකක්. මාසයක් විතර යයි.
ඔය s12 pro 4000-6000 ක් අතර වෙන්නෙ. ලෙඩ. හොඳ batch එකකින් හම්බවුනොත් හොඳයි. ශුවර් නෑ.
low range යනවවනම් s10 තියේ. s20 ganna epa. huawei එකක් තිබුණ ඒකත් හොඳයි.
fb group වල බලන්න brandnew router විකුනන අය ඉන්නව bargain කරල ගන්න. අරන් unlock කරගන්න. නැත්තම් unlock කරල ගන්න.
ඔය යට තියෙන වින්ග්ල් එක මන් recommend කරන්නෙ නෑ මචන්. හදිස්සියක් උනොත් short term use කරන්න හොඳයි ඒක.
රවුටර් ගනන් ගිහින් නේද isp ල ගනන් ඉස්සුවම. රත්තරන් වගේ වෙලානෙ ජරාව.
https://ikman.lk/en/ad/b535-836-huawei-4g-router-for-sale-gampahamata oya band arawa meewa gana meloo knowledge ekak naa.
puluwannam lankawe hama network ekakata support
karana hoda tplink router ekka link ekak danawada?
.why not just get dialog hbb?
powerbank + DC to USB cable would do the thing
ගාන කීයද මචංTP LINK MR100 ekak thiyenawa pawichchi nokarana. All sim support. Band lock karanna puluwan. Oni nam kiyanna aduwata denawa. nikan thiyenne.
ඕක හෙන ලෙඩ ගොඩක් නිකං දුන්නත් ගන්න කොට දෙපාරක් හිතන්න වෙනවා

price ?TP LINK MR100 ekak thiyenawa pawichchi nokarana. All sim support. Band lock karanna puluwan. Oni nam kiyanna aduwata denawa. nikan thiyenne.
S12 any sim ද බන් ? unlock කරන්න පුළුවන්ද ? මොබයිල් ෆෝන් වලට දාන සිම් දාන්න පුළුවන්ද ?s12 ගණන් උස්සනවා කියල නිවුස් එකක් ආව . 4000-6000 ගෙන්නපු උන් ඔකොම දැන් ගණන් වැඩි කොරලDialog ලගේ තාම 5000/= වගේ ගන්න පුළුවන් දන්න විදියට