මේ router එක මේ ගානට පාඩුද? S12 Pro

jennt

Well-known member
  • Sep 23, 2021
    3,254
    4,991
    113
    Abyss
    1719075912993.png
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,472
    24,812
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    budget කොහොමද?? පුලුවන්නම් රටින් ගෙන්නන්න ට්ප්ලින්ක් හුඅවි රවුටර් එකක්. මාසයක් විතර යයි.
    ඔය s12 pro 4000-6000 ක් අතර වෙන්නෙ. ලෙඩ. හොඳ batch එකකින් හම්බවුනොත් හොඳයි. ශුවර් නෑ.
    edited (8600.00LKR)
    low range යනවවනම් s10 තියේ. s20 ganna epa. huawei එකක් තිබුණ ඒකත් හොඳයි.
    fb group වල බලන්න brandnew router විකුනන අය ඉන්නව bargain කරල ගන්න. අරන් unlock කරගන්න. නැත්තම් unlock කරල ගන්න.

    ඔය යට තියෙන වින්ග්ල් එක මන් recommend කරන්නෙ නෑ මචන්. හදිස්සියක් උනොත් short term use කරන්න හොඳයි ඒක.

    රවුටර් ගනන් ගිහින් නේද isp ල ගනන් ඉස්සුවම. රත්තරන් වගේ වෙලානෙ ජරාව.
     
    mata oya band arawa meewa gana meloo knowledge ekak naa.
    puluwannam lankawe hama network ekakata support
    karana hoda tplink router ekka link ekak danawada?
     
    • Like
    Reactions: Amith0424

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    ඕක හෙන ලෙඩ ගොඩක් නිකං දුන්නත් ගන්න කොට දෙපාරක් හිතන්න වෙනවා
     
    • Like
    Reactions: jennt

    lilman

    Well-known member
  • May 10, 2009
    41,541
    55,649
    113
    Colombo
    ඕක හෙන ලෙඩ ගොඩක් නිකං දුන්නත් ගන්න කොට දෙපාරක් හිතන්න වෙනවා

    නාකිය දන්න එකා වගේ බොරු කියනව :lol:
     
    • Like
    Reactions: jennt

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,124
    1,410
    113
    s12 ගණන් උස්සනවා කියල නිවුස් එකක් ආව . 4000-6000 ගෙන්නපු උන් ඔකොම දැන් ගණන් වැඩි කොරල :baffled: Dialog ලගේ තාම 5000/= වගේ ගන්න පුළුවන් දන්න විදියට
     
    • Like
    Reactions: jennt

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    TP LINK MR100 ekak thiyenawa pawichchi nokarana. All sim support. Band lock karanna puluwan. Oni nam kiyanna aduwata denawa. nikan thiyenne.
    price ?

    s12 ගණන් උස්සනවා කියල නිවුස් එකක් ආව . 4000-6000 ගෙන්නපු උන් ඔකොම දැන් ගණන් වැඩි කොරල :baffled: Dialog ලගේ තාම 5000/= වගේ ගන්න පුළුවන් දන්න විදියට
    S12 any sim ද බන් ? unlock කරන්න පුළුවන්ද ? මොබයිල් ෆෝන් වලට දාන සිම් දාන්න පුළුවන්ද ?
    ------ Post added on Jun 23, 2024 at 1:26 PM
     
    • Like
    Reactions: jennt