Man ahuwe free da kiala illannetest ekakata machan..
ඇයි බන්..?මූ යකෝ![]()
ow bro..පුලුවන්ද?Man ahuwe free da kiala illanne
ඔය exe එකේ run කලාම වෙන දේ C# වලින් ලියා ගන්නයි ඕනේ..Pos system ekk ehema lyanna puluwn nan bariya
අනේ නෑ එහෙම තුන් හිතකවත් නෑ,කිලෝබයිට් ගාණක් පොඩි EXE එකක් තියෙන්නෙ. උබ කීලොගර් එකක්වත් ලියල ටෙස්ට් රන් යන්නද ලෑස්ති
business එකක් නෙවේ බන්..ටෙස්ට් එකකට එයි කියලා code ටික බලාගන්න..already exe හදලනේ තියෙන්නේ..එක ලයින් එකක්වත් ෆ්රී නම් ලියන්නේ නෑ. කොටින්ම විෂුවල් ස්ටූඩියෝ ඕපන් කලත් බිල් කරගෙන ඕපන් කරන්නේ.
මොකෝ කියන්නේ ලියලා ඕන ද ?
උබේ dot net අවුල්ද?මේ open වෙනවා..අවුලක් නෑ ..
thanks බ්රෝ,මේ exe run වුනාම වෙන විදියයි C # වලින් ලියා ගන්න ඕනේ..Girhub eke search parak dala balapnko. Ohoma ewa ati
https://github.com/SampathTharanga
? C# walinමචෝ ඔයා පටලවාගෙන.exe මම හැදුවේ නෑ ,ඒක දුන්න එකක්.එක run වෙනවා කිසි error එකක් නැතුව.මම screen shot දැම්මේ ඒකයි ,exe run කලාම සිද්ද වෙන දේ C# codes වලින් ලියන්න ඕනේ,decompile වගේ,පැහැදිලිද?dot net awulak namyi balapan select qty diha , uba test karala na melo hasrak
uba kiyanne oya errors hadanna kiyala da? C# walin
hariyata check karapan issarala
මචෝ ඔයා පටලවාගෙන.exe මම හැදුවේ නෑ ,ඒක දුන්න එකක්.එක run වෙනවා කිසි error එකක් නැතුව.මම screen shot දැම්මේ ඒකයි ,exe run කලාම සිද්ද වෙන දේ C# codes වලින් ලියන්න ඕනේ,decompile වගේ,පැහැදිලිද?

ආයෙත් ඔයා වැරදියට තෙරුම් අරන්.exe එක පරණ ටෙස්ට් එකකට දීපු එකක් IT class එකක,ඒක C# වලින් ලියා ගන්න ඕනේ,පරණ pass papers කරනවා වගේ වැඩක්.decompilers දාල දිග ඇරියට codes හරියට එන් නෑ ,visual studio දන්නා උදව් කරන්න කැමති කෙනෙක් ඉඳියි කියල එළකිරි එකේ දැම්මේ,anunge ewa meke danna epa , moko api uba ekka thama methana chat karanne , ubata one nam .NET Reflector 9.0 download karala decomplie karapan vb .net walata , internet eke ona tharam vb .net -> C# converters tiyenwa free
ewgin app ekak hadapan , errors tiyna ewa convert karanna , kawruth meke nathi weyi free