මේ simple application එක C# වලින් ලියලා දෙන්න.

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    දන්නා කෙනෙක් මේ simple application එක C# වලින් ලියලා දෙන්න.codes ටික
    MS Visual studio use කරලා.
    POS System ekak,
    exe එක zip කරලා attach කරලා තියෙනවා..virus නෑ ..
    help pls..
     
    Attachments

    • Simple POS System.zip
      6.2 KB · Views: 89

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Pos system ekk ehema lyanna puluwn nan bariya
    ඔය exe එකේ run කලාම වෙන දේ C# වලින් ලියා ගන්නයි ඕනේ..

    කිලෝබයිට් ගාණක් පොඩි EXE එකක් තියෙන්නෙ. උබ කීලොගර් එකක්වත් ලියල ටෙස්ට් රන් යන්නද ලෑස්ති
    අනේ නෑ එහෙම තුන් හිතකවත් නෑ,
    ------ Post added on Mar 15, 2021 at 9:19 PM
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    එක ලයින් එකක්වත් ෆ්‍රී නම් ලියන්නේ නෑ. කොටින්ම විෂුවල් ස්ටූඩියෝ ඕපන් කලත් බිල් කරගෙන ඕපන් කරන්නේ.

    මොකෝ කියන්නේ ලියලා ඕන ද ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ow ban wada karnneth na

    1615823399358.png

    මූ යකෝ :lol:
     
    • Wow
    Reactions: krish69

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    එක ලයින් එකක්වත් ෆ්‍රී නම් ලියන්නේ නෑ. කොටින්ම විෂුවල් ස්ටූඩියෝ ඕපන් කලත් බිල් කරගෙන ඕපන් කරන්නේ.

    මොකෝ කියන්නේ ලියලා ඕන ද ?
    business එකක් නෙවේ බන්..ටෙස්ට් එකකට එයි කියලා code ටික බලාගන්න..already exe හදලනේ තියෙන්නේ..
     
    • Like
    Reactions: batwise

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    dot net awulak namyi balapan select qty diha , uba test karala na melo hasrak

    uba kiyanne oya errors hadanna kiyala da :oo:? C# walin
    hariyata check karapan issarala
    මචෝ ඔයා පටලවාගෙන.exe මම හැදුවේ නෑ ,ඒක දුන්න එකක්.එක run වෙනවා කිසි error එකක් නැතුව.මම screen shot දැම්මේ ඒකයි ,exe run කලාම සිද්ද වෙන දේ C# codes වලින් ලියන්න ඕනේ,decompile වගේ,පැහැදිලිද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    anunge ewa meke danna epa , moko api uba ekka thama methana chat karanne , ubata one nam .NET Reflector 9.0 download karala decomplie karapan vb .net walata , internet eke ona tharam vb .net -> C# converters tiyenwa free
    ewgin app ekak hadapan , errors tiyna ewa convert karanna , kawruth meke nathi weyi free
    මචෝ ඔයා පටලවාගෙන.exe මම හැදුවේ නෑ ,ඒක දුන්න එකක්.එක run වෙනවා කිසි error එකක් නැතුව.මම screen shot දැම්මේ ඒකයි ,exe run කලාම සිද්ද වෙන දේ C# codes වලින් ලියන්න ඕනේ,decompile වගේ,පැහැදිලිද?
     
    • Wow
    Reactions: krish69

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොකද්ද බන් ඕක? අසයින්මන්ට් එකක් ද? නැත්නන් උබෙ කෑල්ලගෙ ඉයර් එන්ඩ් ප්‍රොජෙක්ට් එකද ?

    මොකක් උනත්, මේකෙ නන් කවුරුවත් උබට c# ප්‍රොග්‍රම් එක්ක නිකන් නන් ලියල දෙන එකක් නෑ.
    සල්ලි වලට නන් කරයි :baffled:

    මොනා කොරන්නද :)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    anunge ewa meke danna epa , moko api uba ekka thama methana chat karanne , ubata one nam .NET Reflector 9.0 download karala decomplie karapan vb .net walata , internet eke ona tharam vb .net -> C# converters tiyenwa free
    ewgin app ekak hadapan , errors tiyna ewa convert karanna , kawruth meke nathi weyi free
    ආයෙත් ඔයා වැරදියට තෙරුම් අරන්.exe එක පරණ ටෙස්ට් එකකට දීපු එකක් IT class එකක,ඒක C# වලින් ලියා ගන්න ඕනේ,පරණ pass papers කරනවා වගේ වැඩක්.decompilers දාල දිග ඇරියට codes හරියට එන් නෑ ,visual studio දන්නා උදව් කරන්න කැමති කෙනෙක් ඉඳියි කියල එළකිරි එකේ දැම්මේ,
    සල්ලි ගැන නොහිතන අනුන්ට උදව් කරන members ල එළකිරියේ ගොඩක් ඉන්නවා,ඒ කෙනෙක් මේක දැක්කොත් ලොකු වාසනාවක්..