මේ Software ටික හොයලා දෙන්න පුළුවන් ද

A N

Member
Jun 28, 2017
12
1
0
මේ Software ටික හොයලා දෙන්න පුළුවන් ද

යාළුවනේ මට මේ Software ටික සොයලා දෙන්න පුළුවන් ද Torrent Link වලින් දෙන්න

Micosoft Offies 2003 / 2007 භාවිතා කරලා තියෙනවා. Windows 7 , 32bit 1GB RAM , P4 Pc එකකට හොද Micosoft Offies එක මොකක් ද ? Link එකක් හොයලා දෙන්න පුලුවන් ද හොද එක්ක.

Adobephoto Shop 7.0 ලග තිබුණා සුළු වැඩ තමයි එකෙන් කරේ, මට හිතුණා මේ ගැන Youtube වලින් බලලා මේ ගැන තව ඉගෙන ගන්න මේකට හොද Adobephoto Shop මොන සංස්කරණය ද උඩ දාලා තියෙන පරිගණකය ගැලපෙන්න ඕනේ / හොද එකක් නැත්තම් මට Photoshop 7.0 එකේ Link එකක් හොයලා දෙන්න ලොකු උදව්වක්.
 
  • Like
Reactions: Nadun26

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ai bn ps 7 daganne ? aluth ekak daganin. ps7 eke click deka thunakin karana ewa a click walin aluth ekakin karaganna puluwan,