මේ Sony Headphone එක මේ ගානට හොඳයිද?

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Screenshot_20221015-232923_Facebook.jpg
     
    • Like
    Reactions: ACHIK

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ දවස් වල ඉන්දියාව සෑහෙන්න ට්‍රයි කරනව චීනේ වගේ හැමදේම හදන්න..ඕකත් උන් ඵහෙම හදපු ඵකක්ද දන්නෑ..ටෙස්ට් කරන්න ලංකාවට ඵවන්න අැති..🤣🤣🤣



    මේවා පේන්නේ නැද්ද🤣🤣






    ------ Post added on Oct 16, 2022 at 7:50 AM
     
    • Like
    Reactions: 2osama

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    amazon eke $20
    oka genuine wennath puluwan, parana stocks da danne na. check karala balanna
    හැම තැනම 8000-10000 වගේ වෙන්නේ. මේකේ 50% discount එකක් දාලා ඔය ගානට දෙන්නේ.

    Oka copy ekk wage mata hitenne nam.
    Copykd sure ekatama? wena shops wala average 8k-10k wenawa me headphone 2ka. meke discount ekak dala me ganata thiyenne. amazon eke 15$-20$ wenawa
    ------ Post added on Oct 16, 2022 at 1:42 PM
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,519
    113
    ගග අද්දර
    හැම තැනම 8000-10000 වගේ වෙන්නේ. මේකේ 50% discount එකක් දාලා ඔය ගානට දෙන්නේ.


    Copykd sure ekatama? wena shops wala average 8k-10k wenawa me headphone 2ka. meke discount ekak dala me ganata thiyenne. amazon eke 15$-20$ wenawa
    ------ Post added on Oct 16, 2022 at 1:42 PM
    Oka kalin wena site ekakada koheda dala tibba A grade copy kiyala.
    Dn tik kalekata kalin.
    Price adu nisai seka meka nm.
    Oya gana shape nisa onna ohe ganin ekko balanna. 🫤
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕවා ගේනවා චීන site වලින් තොග පිටින්
    එකක් වැටෙන්නේ ඩොලර් 3-4ක් වගේ

    මෙහෙට ගෙනත් එක එක brand වල trademark ගහලා ඒ වගේම පැක් කරලා සිංහලුන්ට දෙනවා🤭
    උබට වෙනම කනක් දාගන්න වෙයි ඕවා අරගෙන
     
    • Sad
    Reactions: PK22