Prazosin අදමයි ඇහුවෙ
Mokakda wenda one kiyala kiyapanko. Oya thunama Honda drugs.Prazosin / Losartan and Sertraline
![]()
Prazosin high blood pressure වලටම ගන්න එකක් කියල තමයි google වල නම් තියෙන්නේ.Prazosin අදමයි ඇහුවෙ
Losartan අධි රුධිර පීඩනයට දෙන එකක්
Sertraline ඇන්ටිඩිප්රෙසන්ට් එකක්
මටත් ප්රෙශර් එක ආව අඩු වයසෙන්ම
මට ඉස්සෙල්ලම දුන්නෙත් Losartan
ඒත් මට ඕක බොන්න අමාරුයි. ඇඟ කකියනව
Sertralin, Fluoxetine බීල තියෙනව, ඒවටත් ඇඟ කකියනව
Mokakda wenda one kiyala kiyapanko. Oya thunama Honda drugs.
Prazosin Losartan Antihypertensives. Sertalin - Antidepressant. Oya thune significant drug interactions naha. Gaththata prashnayak wenne na.Prazosin high blood pressure වලටම ගන්න එකක් කියල තමයි google වල නම් තියෙන්නේ.
තුනම එකට ගන්න එක හොඳ නැද්ද කියලයි දැනගන්න ඔ්නේ
Dan uba monada bonnePrazosin අදමයි ඇහුවෙ
Losartan අධි රුධිර පීඩනයට දෙන එකක්
Sertraline ඇන්ටිඩිප්රෙසන්ට් එකක්
මටත් ප්රෙශර් එක ආව අඩු වයසෙන්ම
මට ඉස්සෙල්ලම දුන්නෙත් Losartan
ඒත් මට ඕක බොන්න අමාරුයි. ඇඟ කකියනව
Sertralin, Fluoxetine බීල තියෙනව, ඒවටත් ඇඟ කකියනව
my grandma is taking those together.
85yrs.

Prazosin අදමයි ඇහුවෙ
Losartan අධි රුධිර පීඩනයට දෙන එකක්
Sertraline ඇන්ටිඩිප්රෙසන්ට් එකක්
මටත් ප්රෙශර් එක ආව අඩු වයසෙන්ම
මට ඉස්සෙල්ලම දුන්නෙත් Losartan
ඒත් මට ඕක බොන්න අමාරුයි. ඇඟ කකියනව
Sertralin, Fluoxetine බීල තියෙනව, ඒවටත් ඇඟ කකියනව