මේ Tablet තුන එකට ගන්න කෙනෙක් ඉන්නවද?

AnuradhaRa

Well-known member
  • Prazosin අදමයි ඇහුවෙ
    Losartan අධි රුධිර පීඩනයට දෙන එකක්
    Sertraline ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්

    මටත් ප්‍රෙශර් එක ආව අඩු වයසෙන්ම
    මට ඉස්සෙල්ලම දුන්නෙත් Losartan
    ඒත් මට ඕක බොන්න අමාරුයි. ඇඟ කකියනව
    Sertralin, Fluoxetine බීල තියෙනව, ඒවටත් ඇඟ කකියනව
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Prazosin අදමයි ඇහුවෙ
    Losartan අධි රුධිර පීඩනයට දෙන එකක්
    Sertraline ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්

    මටත් ප්‍රෙශර් එක ආව අඩු වයසෙන්ම
    මට ඉස්සෙල්ලම දුන්නෙත් Losartan
    ඒත් මට ඕක බොන්න අමාරුයි. ඇඟ කකියනව
    Sertralin, Fluoxetine බීල තියෙනව, ඒවටත් ඇඟ කකියනව
    Prazosin high blood pressure වලටම ගන්න එකක් කියල තමයි google වල නම් තියෙන්නේ.
    Mokakda wenda one kiyala kiyapanko. Oya thunama Honda drugs.

    තුනම එකට ගන්න එක හොඳ නැද්ද කියලයි දැනගන්න ඔ්නේ​

     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    Prazosin high blood pressure වලටම ගන්න එකක් කියල තමයි google වල නම් තියෙන්නේ.

    තුනම එකට ගන්න එක හොඳ නැද්ද කියලයි දැනගන්න ඔ්නේ​

    Prazosin Losartan Antihypertensives. Sertalin - Antidepressant. Oya thune significant drug interactions naha. Gaththata prashnayak wenne na.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Prazosin අදමයි ඇහුවෙ
    Losartan අධි රුධිර පීඩනයට දෙන එකක්
    Sertraline ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්

    මටත් ප්‍රෙශර් එක ආව අඩු වයසෙන්ම
    මට ඉස්සෙල්ලම දුන්නෙත් Losartan
    ඒත් මට ඕක බොන්න අමාරුයි. ඇඟ කකියනව
    Sertralin, Fluoxetine බීල තියෙනව, ඒවටත් ඇඟ කකියනව
    Dan uba monada bonne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Prazosin අදමයි ඇහුවෙ
    Losartan අධි රුධිර පීඩනයට දෙන එකක්
    Sertraline ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්

    මටත් ප්‍රෙශර් එක ආව අඩු වයසෙන්ම
    මට ඉස්සෙල්ලම දුන්නෙත් Losartan
    ඒත් මට ඕක බොන්න අමාරුයි. ඇඟ කකියනව
    Sertralin, Fluoxetine බීල තියෙනව, ඒවටත් ඇඟ කකියනව


    uba bila nathi behethak kiyapanko???
     
    • Haha
    Reactions: Any.key