මේ Teledrama එක කොයි කාලෙ ගිය එකක්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    බලපු මතයක්වත් නෑනෙ මෙහෙම එකක්. හපුතලේ adisham bungalow එකෙත් ශූට් කරල තියනව. :shocked:

    වෙස්මුහුන.

     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    ඕක ගිහින් තියෙන්නේ 90 ගණන් වල මුල් කාලේ.. මම බලලත් නෑ. හැබැයි ඕක මිට ඉසෙල්ලා youtube දල්ල තිබ්බ..2020 වගේ වෙන්න ඕන..
    ආ ඒක තමයි මතක නැත්තෙ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    Meka giye MTV eka 92 wala wage mata mathaka mokada akka la mawa elawanawa mar drama eka yaddi
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    මන් බලලත් නෑ මේක ..
    අමුතු vibe එකක් ... ඒ කාලේ හැටියට මරු
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    Jayantha Chandrasirige ne
    Aniwa pora wenasak karanawaa


    Dadubasnamanaya, Wedahamine - Adatath ganne lankawe best ever Teledrama 2 widihata

    Eeeta passe man akala sandya ehema kala
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    මේක MTV ආපු මුල්ම දවසේ 7 කොහෙද ගියේ robocop එක 6.30 කොහෙද ගියේ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,054
    113
    මේක MTV ආපු මුල්ම දවසේ 7 කොහෙද ගියේ robocop එක 6.30 කොහෙද ගියේ.
    එතකොට මම robocop බැලුවෙ කොහොමද? අනූවෙ මුල් ගණන්වල මම ඉපදිලාවත් නෑ
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    එතකොට මම robocop බැලුවෙ කොහොමද? අනූවෙ මුල් ගණන්වල මම ඉපදිලාවත් නෑ
    සිරසට කලින් තිබ්බේ MTV පස්සේ තාම සිරස කියලා එකෙක් අවේ MTV පටන් ගත්තේ 92 හරි 93 හවස 6.30 මතක විදියට ඉස්සෙල්ලම ගියේ cartoon එක ඊට පස්සේ drama එක. robocop ඉස්සෙල්ලම ගියේ ඔකේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනූගණං වල ජයන්ත චන්ඳ්‍රසිරිගෙ නිර්මාණයක්...
    මේක ගොඩක් පසුකාලීනව, ඒ කියන්නෙ 2005 විතර ටෙලි චිත්‍රපටියක් විදිහට සේරම කොටස් ආඳල එක දිගට ටී වී එකේ පෙන්නුව...
    එතකොට තමයි මාත් හරියට පැහැදිලිව කතාව බැලුවෙ..
    පළවෙනි විකාශනය බලල තිබුණට කිසිම මතකයක් තිබුණෙ නෑ, කතාව...

    මට අනුවනං, සුපිරි පරිකල්පනයකින් හැදිච්ච සුපිරි ටෙලියක්...
    පරණ වොක්ස්හෝල් කාර් එකක් තමයි ජීවකයගෙ අතවැසියගෙ වාහනේ... ඒව දකිනකොට,
    "මෑඩ් මැක්ස්" මූවි සීරීස් එකට ජීවකයවයි, මාරයවයි ආඳල හදපු ටෙලියක් වගේ නිකං...
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක ගිහින් තියෙන්නේ 90 ගණන් වල මුල් කාලේ.. මම බලලත් නෑ. හැබැයි ඕක මිට ඉසෙල්ලා youtube දල්ල තිබ්බ..2020 වගේ වෙන්න ඕන..
    මේක 2005 විතර, චිත්‍රපටියක් විදිහට ටීවී එකේ එක දිගට පෙන්නුව...
    මතක විදිහට දවස් දෙකකදි, මුලු කතාවම පෙන්නුව, රෑ දෙගොඩහරියක් වෙනකල්...

    ඒ විදිහට තමයි මම බැලුවෙ කතාව..