බලපු මතයක්වත් නෑනෙ මෙහෙම එකක්. හපුතලේ adisham bungalow එකෙත් ශූට් කරල තියනව. 
වෙස්මුහුන.

වෙස්මුහුන.

බලපු මතයක්වත් නෑනෙ මෙහෙම එකක්. හපුතලේ adisham bungalow එකෙත් ශූට් කරල තියනව.
වෙස්මුහුන.
ආ ඒක තමයි මතක නැත්තෙ.ඕක ගිහින් තියෙන්නේ 90 ගණන් වල මුල් කාලේ.. මම බලලත් නෑ. හැබැයි ඕක මිට ඉසෙල්ලා youtube දල්ල තිබ්බ..2020 වගේ වෙන්න ඕන..
එතකොට මම robocop බැලුවෙ කොහොමද? අනූවෙ මුල් ගණන්වල මම ඉපදිලාවත් නෑමේක MTV ආපු මුල්ම දවසේ 7 කොහෙද ගියේ robocop එක 6.30 කොහෙද ගියේ.
සිරසට කලින් තිබ්බේ MTV පස්සේ තාම සිරස කියලා එකෙක් අවේ MTV පටන් ගත්තේ 92 හරි 93 හවස 6.30 මතක විදියට ඉස්සෙල්ලම ගියේ cartoon එක ඊට පස්සේ drama එක. robocop ඉස්සෙල්ලම ගියේ ඔකේඑතකොට මම robocop බැලුවෙ කොහොමද? අනූවෙ මුල් ගණන්වල මම ඉපදිලාවත් නෑ
මේක 2005 විතර, චිත්රපටියක් විදිහට ටීවී එකේ එක දිගට පෙන්නුව...ඕක ගිහින් තියෙන්නේ 90 ගණන් වල මුල් කාලේ.. මම බලලත් නෑ. හැබැයි ඕක මිට ඉසෙල්ලා youtube දල්ල තිබ්බ..2020 වගේ වෙන්න ඕන..