හුගක් අය කියනවා මේක පට්ට කියල..බලපු ය ඉන්නවද ?
මචන් මේක අර teheran , homeland වගේ කතාවක්ද ??ඔව් මරු, අන්තිම සිසන් එක පට්ට
Gomorrah බලපන්
italian mafia කතාවක්. breaking bad වගේ කියල තමයි කියන්නෙ.කතාව මොන වගේද මචෝ ?
Tehran වැඩක් නෑ. වෙන එකක් නැති නිසා බැලුවා. කිසිම රියලිස්ටික් ගතියක් නෑ.Tehran ekata wada hondayi
ඔව් මචෝ..මුල් ටික හොදයි..මැද හරියෙන් පස්සේ ටිකක් ගොන් වෙනවා..මම homeland fan කෙනෙක් නිසා බැලුවේ,කතාව ඒTehran වැඩක් නෑ. වෙන එකක් නැති නිසා බැලුවා. කිසිම රියලිස්ටික් ගතියක් නෑ.
ok macho..thanks for infoIt's a great series but don't get fooled by it's story line.
it's all just propaganda at another level.
Fauda means chaos!
just look up in wikipedia for story line.
Tehran වැඩක් නෑ. වෙන එකක් නැති නිසා බැලුවා. කිසිම රියලිස්ටික් ගතියක් නෑ.
මටත් revives කියවද්දී තේරුණා..කතාව හුගක් ඇදල වගේ කියල..ඒක තමා එපා වෙන්නේමේක මරු. ටෙහෙරාන් කියන්නෙ මේ concept එකෙන්ම කරපු ජරාවක්. fauda හදපු බුවාමද කොහෙද ටෙහ්රාන් හදල තියෙන්නේ. fauda හැබැයි ඔක්කොම series ඔක්කොම බලන්න ඕන නෑ, මෙගා නාට්යක් වගේ.
අප්පටසිරි එහෙමද..ZeroZeroZero ලගදි බලපු හොදම එක , තැන්ක්ස්..download කරන්න ඕනZeroZeroZero haduweth meka hadapu aya tamai
ඕව්, ඒ වගේ තමයි.මචන් මේක අර teheran , homeland වගේ කතාවක්ද ??
math oka baluwe Tehran balanna kalin... last wednesday iwara kare oka.. patta..ඕව්, ඒ වගේ තමයි.