මේ tv සීරිස් එක බලපු අය ඉන්නවද ?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හුගක් අය කියනවා මේක පට්ට කියල..බලපු ය ඉන්නවද ?

    Fauda.jpg

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Tehran වැඩක් නෑ. වෙන එකක් නැති නිසා බැලුවා. කිසිම රියලිස්ටික් ගතියක් නෑ.
    ඔව් මචෝ..මුල් ටික හොදයි..මැද හරියෙන් පස්සේ ටිකක් ගොන් වෙනවා..මම homeland fan කෙනෙක් නිසා බැලුවේ,කතාව ඒ
    වගේ කියපු නිසා.homeland එකත් එක්ක හැරෙන්නවත් බැහැ

    It's a great series but don't get fooled by it's story line.
    it's all just propaganda at another level.

    Fauda means chaos!

    just look up in wikipedia for story line.
    ok macho..thanks for info
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Tehran වැඩක් නෑ. වෙන එකක් නැති නිසා බැලුවා. කිසිම රියලිස්ටික් ගතියක් නෑ.

    මේක මරු. ටෙහෙරාන් කියන්නෙ මේ concept එකෙන්ම කරපු ජරාවක්. fauda හදපු බුවාමද කොහෙද ටෙහ්රාන් හදල තියෙන්නේ. fauda හැබැයි ඔක්කොම series ඔක්කොම බලන්න ඕන නෑ, මෙගා නාට්‍යක් වගේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේක මරු. ටෙහෙරාන් කියන්නෙ මේ concept එකෙන්ම කරපු ජරාවක්. fauda හදපු බුවාමද කොහෙද ටෙහ්රාන් හදල තියෙන්නේ. fauda හැබැයි ඔක්කොම series ඔක්කොම බලන්න ඕන නෑ, මෙගා නාට්‍යක් වගේ.
    මටත් revives කියවද්දී තේරුණා..කතාව හුගක් ඇදල වගේ කියල..ඒක තමා එපා වෙන්නේ