මේ tv සීරිස් එක බලපු අය ඉන්නවද ?

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔව් මචෝ..මුල් ටික හොදයි..මැද හරියෙන් පස්සේ ටිකක් ගොන් වෙනවා..මම homeland fan කෙනෙක් නිසා බැලුවේ,කතාව ඒ
    වගේ කියපු නිසා.homeland එකත් එක්ක හැරෙන්නවත් බැහැ
    සිරාවටම, Homeland එක්කනම් ලඟින් වත් තියන්න බෑ

    මටත් Fauda එපා උනා second season එක ඉවර වෙද්දි
     
    • Love
    Reactions: dhanuka kumara