සිරාවටම, Homeland එක්කනම් ලඟින් වත් තියන්න බෑඔව් මචෝ..මුල් ටික හොදයි..මැද හරියෙන් පස්සේ ටිකක් ගොන් වෙනවා..මම homeland fan කෙනෙක් නිසා බැලුවේ,කතාව ඒ
වගේ කියපු නිසා.homeland එකත් එක්ක හැරෙන්නවත් බැහැ
its complete wit season 3..Fauda supiri machan... season 3 k hari 4 k hari tiyenawa... patta.. Tehran nam ehemata gatiyak ne...
its complete wit season 3..
if you can please post the link to watch it online or download..