මේ TV 3න් හොද කෝකද? HELP

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල මේ TV 3න් හොද කෝකද වෑඩිපුර ? කල් පෑවෑත්ම තමා හුගක්ම ඕනෙ බන් සහ කෑඩුනොත් වගේ ගොඩ දාගන්ඩ එහෙම ලෙසි. LG එක ගන්ඩ තමා මන් බෑලුවේ එත් කෝක ගන්ඩද කියල හිතා ගන්ඩ බෑ.

    LG 55 INCH UHD 4K SMART TV 55UP7750PVB

    55UP7750PVB-M-01-vv2.jpg

    Untitled.jpg

    https://www.lg.com/eg_en/tvs/lg-55up7750pvb#none

    Sony Series X80J 55-inch 4K Android LED TV (KD-55X80J)​

    starzplay-tv-2_1_3.jpg

    TV Display Type4K LED
    TV Display Size55 inch
    HD TechnologyUltra HD : 2160p
    Resolution3840 x 2160 Pixels
    Motion Rate50 Hz
    TV TypeSmart
    Display Type-
    USB 2.0 ports-
    HDMI Connectivity/Portx 4
    Other Connectivity FeaturesUSB

    https://www.sony.com/electronics/su...ors-lcd-tvs-android-/kd-55x80j/specifications

    Samsung Series AU7000 55-inch UHD Smart LED TV (UA55AU7000)​

    xcite_image_template_500x500_px_-_2021-05-25t165547.891_2.jpg

    TV Display TypeLED
    TV Display Size55 inch
    HD TechnologyUltra HD : 2160p
    Resolution3840 x 2160 Pixels
    Motion Rate-
    ProcessorCrystal Processor 4K
    Wi-Fi TypeWi-Fi Ready
    TV TypeSmart
    Display Type-
    USB 2.0 portsYes
    HDMI Connectivity/PortYes
    Other Connectivity FeaturesBluetooth
    Speaker Output RMS20 W
    Sound TechnologyAdaptive Sound

    https://www.samsung.com/ph/tvs/uhd-4k-tv/au7000-uhd-4k-smart-tv-2021-55-inch-ua55au7000gxxp/
     
    • Like
    Reactions: lakshitha2011

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,643
    1
    4,489
    113
    Matale
    Samsung ගනින් මම ඕය features ම තියෙන tv එකක් පාවිච්චි කරනව අවුරැදු 4ක් කිසිම ප්‍රශ්නයක් නැතිව
     
    • Like
    Reactions: kevin_levin

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Samsung ගනින් මම ඕය features ම තියෙන tv එකක් පාවිච්චි කරනව අවුරැදු 4ක් කිසිම ප්‍රශ්නයක් නැතිව
    picture quality eka ehema hodaida ban. wenasak mokuth tiyeda kal yaddi ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,643
    1
    4,489
    113
    Matale
    picture quality eka ehema hodaida ban. wenasak mokuth tiyeda kal yaddi ?
    චැනල් වල නම් එහෙමට කියල විශේෂයක් නෑ බන්. ෆිල්ම් බලනකොට නම් 4K UHD වල පට්ට quality එකක් තියෙනව. එහෙම ඒව Download කරන්න ගියාම ඩේට ප්‍රශ්න නිසා Netflix, prime video හදාගෙන බලපන්. නැත්තම් ඔය tv ඇන් වැඩක් නෑ..
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Sony: Display quality eka anith dekath ekka komada danne na.. But Samsung walata wada kalayak use karanna puluwan wei kiyala hithanawa
     
    • Like
    Reactions: ride_out

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Mama nam okkoma use karanne samsung
    Eth Tv walin nam LG eke colors godak hodai.

    LG eka balanna, naththam sony.
    Prices kohomada?
    sony eka rs 15k withara wadi anith dekata wada ban. anith ekama ekama price ( lankawe neme price. lankawata genda ban)

    mama LG tv mai use karala tiyenne ban awurudu ganak kisi awlak wela na. ekai wena brand ehekat move wenda kalin poddak baluwe
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    චැනල් වල නම් එහෙමට කියල විශේෂයක් නෑ බන්. ෆිල්ම් බලනකොට නම් 4K UHD වල පට්ට quality එකක් තියෙනව. එහෙම ඒව Download කරන්න ගියාම ඩේට ප්‍රශ්න නිසා Netflix, prime video හදාගෙන බලපන්. නැත්තම් ඔය tv ඇන් වැඩක් නෑ..
    ow neda ban. lankawe channel kohomath quality nane.anika tv channel nan man balanneth na ban kohomath. film tv series , netflix witharai balanne.

    Sony: Display quality eka anith dekath ekka komada danne na.. But Samsung walata wada kalayak use karanna puluwan wei kiyala hithanawa
    ow neda ban. sony lg deka kohomath samsung walata wada hodai kiyala matath hithenawa.
    ------ Post added on Nov 14, 2021 at 1:18 PM

    Check this site they do great reviews of tvs ad you can compare tvs.

    https://www.rtings.com/
    thanks ban
    ------ Post added on Nov 14, 2021 at 1:20 PM

    Ehenam ithin uba LG ma ganin machan.
    LG tv wala color supiri.
    ow neda ban. man mulin 32 inch lg gatthe eta passe 43 inch lg gatthe. oya dekama thama wada ban awlak nathuwa. ekai wena brand ehekata yanda akamathi. thanks machan
    ------ Post added on Nov 14, 2021 at 1:22 PM
     
    • Like
    Reactions: RLT4U

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    චැනල් වල නම් එහෙමට කියල විශේෂයක් නෑ බන්. ෆිල්ම් බලනකොට නම් 4K UHD වල පට්ට quality එකක් තියෙනව. එහෙම ඒව Download කරන්න ගියාම ඩේට ප්‍රශ්න නිසා Netflix, prime video හදාගෙන බලපන්. නැත්තම් ඔය tv ඇන් වැඩක් නෑ..
    eth machan netflix eketh data yanawane