මේ TV දෙකෙන් හොද මොකක්ද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Nikai කියන එක නං එච්චර හොද එකක් නෙමේ කියලා මේකේ අය කියලා තිබ්බා. ලෝ කොලිටි කියලා. ගන්න එපා කියලා.

    TCL එක හොදයි මේ දාලා තියෙන ඒවායෙන් ඒ නිසා
     
    Last edited:
    • Love
    Reactions: jikwitintant

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    200k spend karanawa nam hoda brand ekakin ganin ban.

    oya NIKAI kiyane brand eke 32 inch ekak cctv walata gatta ganan adu nisa, den awurudu 5k witara wenawa , hebei badu thaama weda.
     
    • Love
    Reactions: jikwitintant

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Using TCL C655 65" for 3Months,So far good!

    Picture Quality superb but Sound Quality need to improve , Can't here voices while watching movies.
    Background Sounds >> Voices

    Sound Bar එකක් ගත්තා නම් මරු.
     
    • Love
    Reactions: jikwitintant