මේ TV 3න් හොද කෝකද? HELP

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,771
    12,926
    113
    ලංකාවේ.. ලංකාවේ
    හදන්න පුළුවන් වෙන්නත් ඕන නම්, වොරන්ටි ක්ලෙම් එකක් ගන්නත් ඕන උනොත් කියලා හිතනවා නම් දම්රෝ තමා. මේ දවස් වල උන්ගේත් කෑලි නෑ. හැබැයි ඩිස්කවුන්ට් එකකට අලුත් එකක් හරි සෙට්ල් වෙන්න පුළුවන් එගොල්ලොන් ගේ.
    කොලිටි නම් මට නම් සම්සුන්ග් තමා........
    කෝකටත් පැනසොනික් පොඩ්ඩක් බලපන්. කියනවට. මට නම් ඔය ඔක්කොමට වඩා එක සුපිරි.
     
    • Like
    Reactions: ride_out

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,643
    1
    4,487
    113
    Matale
    eth machan netflix eketh data yanawane
    ඔවු මචන්. මම නම් කරන්නෙ ඔෆිස් එකේ ඩේට අවබාවිතා කරන එක. කිරියෙ වුන්ට පින් සිද්ද වෙන්න ටීවී සීරිස් බාගෙන ගිහින් බලනව.
     
    • Haha
    Reactions: pcguru